නොදී හිටපන් බන්. දකුණ විකෘති කරන්නේ නැතුව.
තොපිලා ශින්හලු අපිලගේ ඉතිහාශය විනාශ කරනවා. ගාල්ල මාතර අපිලගේ ඉඩම් වලව් වල අයිතිය ශින්නකර තමා තිබුනා. අපිලා රට දියුනු කරනවා නිශා ඉශදීන් නගරය හදුවා
නොදී හිටපන් බන්. දකුණ විකෘති කරන්නේ නැතුව.
අනේ *කෝ. දකුණට ඇවිත් නැති උඹලා වගේ ඩොටේ වාහෙලා අපිට දේශපාලනය ගැන කියන්න එන්න එපා. ගාල්ල එකෙක්ගෙන් අහපන් යකෝ ගීතා කුමාරසිංහ දකුණට කරපු දේවල් ගැන. එතුමිය ලෝකෙට පේන්න ඔය වගේ දේවල් කරන්නේ නෑ. උඹලා ගොන්නු වගේ නිලියෙක්, ක්රීඩකයෙක් වගේ පිරිස් දේශපාලනය කරද්දී කින්ඩියට ඒ මිනිස්සු දිහා බලනවා මුන් දේශපාලනය ගැන මොනවා දැනගෙනද එන්නේ කියලා. ඒත් උඹලට තේරෙන්නේ නෑ අපේ රටේ සමහර මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි දේශපාලන චින්තන ගේන මිනිස්සුන්ට වඩා ගමට තමන්ගේ සල්ලි වලින් වැඩක් කරන මිනිහා වටින බව. නොදන්න රෙද්දවල් කථා කරන්න එපා බන්.

රත්තරං;20769733 said:මොකෝ මේ ඇට දෙක දඩු කදේ ගහන් කෑ ගහන්නේ??? මම මොකුත් කිව්වද දැන්?![]()
ඒ තරමට දකුනේ ගල් කාරයොද?මිනිහෙක් එන්නේ මොකෙක්දට කියලා දකුණේ මිනිහෙක්ට හොදට තේරෙනවා.

මේක දාපු එකා පුත්තලමේ එකෙක්ද කොහෙද.හැමවිටම බෙදුම්වාදය හෙලා දකිමු. මිට එළකිරි දකුණේ පොරක්.

මේ අහපන් පකුනි, උඹ ගාල්ලෙද, මාතර ද කොළඹ ද නුවර ද කුරුණෑගල ද එහෙම නැත්තම් තූත්තුකුඩියෙ ද කියල වැඩක් නෑ... එක වේසාවෙක් උතුර ඉල්ලනවා... තව හම්බයෙක් නැගගෙනහිර ඉල්ලනවා... දැන් තොපිලටත් ඕන වැටක්ද දකුණ අපේ... වයඹ අපේ, මැද අපේ .... අනේ හුකේ....

දකුණ වෙන් කළානම් ප්රශ්න ගොඩක් හරි. නූගත් දිස්ත්රික්ක එක්ක දකුණ තියෙද්දී දකුණේ නමට හරි නෑ.
දකුණ වෙන් කරල වෙනම රටක් හදන්න ඕනේ. අනික් දිස්ත්රික්ක ඕනෙම නෑ. 
නුවර ලොකුද?
කොළඹ ලොකුද?
කුරුණෑගල ලොකුද?