දකුනට අපි පහරදෙනවා

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඊයේ අපේ යානයක් මුහුද ඇතුලට ලෑන්ඩ් කරා. ,ඔයාලට පහර දෙන්න අස්සන්න තත්වයක් තියෙන්නේ.යටත් උනේ නැත්නම් බලාගමුකො

    මුහුද ඇතුලට ලෑන්ඞ් කරල අල්ලයි අපේ වලිගෙ.
     

    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    giphy.gif


    අපි හැන්ගෙනවා මේ වගේ
    එතකොට කොහොමද ගහන්නෙ.

    හූ....හූ..

    :lol::lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    මුහුද ඇතුලට කොහොමද උත්ටෝ ලැන්ඩ් කලේ :rofl:
     

    hemashan

    Junior member
  • Apr 20, 2013
    193
    15
    18
    දැන්ම පහරදෙන්න එපා පීස් බොනස් දෙනකන් ඉන්න..
     

    blue_in_rio

    Well-known member
  • මුහුද ඇතුලට කොහොමද උත්ටෝ ලැන්ඩ් කලේ :rofl:

    යකෝ සබ්මැරීන් හිටන් මුහුද යට තියෙන එකේ, ඔච්චර දියුණු තාක්ෂණයක් තියෙන පිටසක්වල යානයකට මුහුද ඇතුලට ලෑන්ඩ් කරන්න බැරිද ? නිකන් මෝඩ ප්‍රශ්න අහලා, හුටුමාණන් කෝප කරන්න එපා :angry::angry:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දකුනු පලාත ඉලක්ක කරගෙන විශේෂ ප්‍රහාර කීපයක් ඉදිරි දිනවල අපි එල්ල කරනවා
     
    • Like
    Reactions: dcdweerawardhana