දකුනේ කෝටි 3000ක රඟහලක් විවෘතවේ.

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
කෝටි 3000ක රඟහලක් විවෘතවේ.

මහින්ද රාජපක්ෂ රඟහල

2011 දෙසැම්බර් 03 වෙනි සෙනසුරාදා, 09:38 Sri Lanka Mirror Editor



z_p25-Lotus2.jpg

Srilankamirror - චීන රජයේ පරිත්‍යාගයක් ලෙස රුපියල් මිලියන 3,000කට අධික වියදමින් ඉදි කර ඇති ‘නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මේ මස 15 වැනිදා විවෘත කෙරේ.

චීන ජනරජය වෙනුවෙන් එරට ඉහළ පෙළේ ප්‍රභූන් පිරිසක් ද එම රඟහලේදී ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවකදී එබව අනාවරණය කළේය.

මහල් හතකින් යුත් මේ රඟහල අංග සම්පූර්ණ නෘත්‍ය ශාලාවක්, එළිමහන් රංග ශාලාවක්, ප්‍රදර්ශන ශාලා දෙකක්, නාට්‍ය සඳහා පෙර සූදානම් වීමේ කාමර 13ක් ඇතුළු අති නවීන පහසුකම් සහිත ඉහළම තාක්ෂණයෙන් යුක්තව නිර්මාණය කරන ලද්දකි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව නිර්මාණය කැර ඇති මේ රඟහල ලෝකයේ ඇති අති නවීන රංග ශාලා අතළොස්සට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

මෙහි ඇති ප්‍රධාන රංග ශාලාව ආසන 1288කින් සමන්විත ය. රංග පීඨය කොටස් තුනකින් යුක්ත වන අතර ස්වයංක්‍රීයව ඉහළට හා පහළට ගමන් කරවිය හැකි කොටස් තුනකින් එය සමන්විතය. ඔපෙරා නෘත්‍ය ශාලාවක ස්වරූපය ගන්නා මෙහි මුළු විශාලත්වය වර්ග මීටර් 690කි.
'නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල' විවෘත කැරෙන ලබන 15වැනිදා මෙම රංග ශාලාවෙහි විශේෂ නෘත්‍ය ප්‍රසංගයක් ද පැවැත්වේ. සංගීත සන්ධ්වනියක ස්වරූපය ගන්නා මෙහි කතා තේමාවෙන් අතීතයේදී චීනයේ සිට සේද මාවත ඔස්සේ පෙරදිගට පැමිණි ෆාහියන් භික්ෂුවගේ ලංකාගමනය නිරූපණය කෙරේ. මෙහි අධ්‍යක්ෂණය ප්‍රවීණ නාට්‍ය ශිල්පී ජයන්ත චන්ද්‍රසිරිගෙනි. සංගීත නිර්මාණයෙන් ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ හා නර්තන අංග නිර්මාණයෙන් චන්න විජේවර්ධන කලාකරුවෝ දායක වෙති.

 
Last edited:
  • Like
Reactions: suckerberg

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
hiks dakune byyanta
its for Colombo byyanta
කොලඹ හුඟක් කලාගාර තියෙනවා.මේක ගම්පහ හරි අවිස්සාවේල්ලේ හරි හදන්න තිබුනා
 

@akash

Member
Nov 27, 2011
166
11
0
කොලඹ හුඟක් කලාගාර තියෙනවා.මේක ගම්පහ හරි අවිස්සාවේල්ලේ හරි හදන්න තිබුනා

kohe haduwat mokada ban lankawta ne
anith eka meka maha loku ratakda colombo awissawella kiyanne maha durakda :D
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
මම විහිලුවක් කරේ බන්.මේක කොලඹ තියෙන්නේ. කොලඹ හතේ.
:D
i know. near the green path. I have seen it since they started to build it. but still, what I told is true, isn't it :D
 

@akash

Member
Nov 27, 2011
166
11
0
do they have 3D cinema in this theatre?
menna mu off line gihin me dan hitiya :P

ah u can see if you go to MC newly open 3D cinema hall.
there are several type nw cinema they have introduced. i dont knw whts the features they have.
 

@akash

Member
Nov 27, 2011
166
11
0
Colombo deserve such a thing machan. But, if you randomly pick a remote area and start creating everything you can imagine of making, thats pretty weird,

you may be correct but machan that areas also must be developed.

btw machan math dakune porak :P
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
you may be correct but machan that areas also must be developed.

btw machan math dakune porak :P

:P i admit machan. But this is sort of over-developing. Still there are some rural areas no one has paid any attention yet
 

-Puncha-

Member
Nov 28, 2011
62
7
0
Kelani Pure
Meka boru..... Me Hall Eka thiyenne... Colombo Town Hall Eka langa.... Anika ban Karana hema deeetama bena bena inne nethiwa.... Me wage deekata wath Hondai kiyapan..... Kauru monawa kiuwath lankawata me wage deyak one.... Eken ma.....
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
:P i admit machan. But this is sort of over-developing. Still there are some rural areas no one has paid any attention yet

ඔක්කොම කොලඹයි දකුනෙයි අටවලා හරියන්නේ නෑ.අනිත් පලාතවල් වෙල මොනවවත් ගහන්නේ නෑ.