දකුනේ කෝටි 3000ක රඟහලක් විවෘතවේ.

kimit

Member
Nov 18, 2011
8
0
0
මේක ණයක් නෙවෙයි.ඩොනේෂන් එකක්.ඒ කියන්නේ පින් තකා හදලා දුන්න එකක්.ඒක නිසා වටිනව.මහින්ද මේක හම්බන්තොට හයි කරන්න ලෑස්ති වෙලා හිටියේ.අපේ කලා කාරයෝ ලොකු ෆයිට් එකක් දීලා ඒක කොලඹ හතේම හයි කරවා ගත්තා.
නැත්තන් එකත් දකුනේ ඉන්නේ අපි වගේ බයියන්ට තමයි. ලොක්කා හරි ආසයි දකුනේ බයියන්ට මැජික් පෙන්නන්න.
ඒ වුනාට පල්ලේ කැලේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකයි, හෝමාගම ග්‍රවුන්ඩ් එකයි, ගුවන් පාලම් ටිකයි විතරයි දකුනෙන් පිට හයි කරේ.අනිත් ඔක්කොම ටික දකුනේ අටවා ගත්තා.
මුන්නැහේ යනකොට දකුන ඇමරිකාව වගේ තියෙයි.අනිත් පලාතවල් මොන්ගෝලියාව වගේ තියේවී.මොකද රටේ සංවර්ධන සල්ලි 80%ක් පම්ප් කරන්නේ දකුනට.ඒ කියන්නේ අපේ පලාතට.


Sahodaraya (sahodari), obata yam maanasika durwalathawayak thibena bawa dannawada? Okata kiyanne "pessimism" kiyala.

Lede gana wisthara me link eken balanna:
What is pessimism?

dan dan elakiri eka godak ayata oya rogaya bo weegena yanawa bawa panenewa. Oka honda karanna puluwan. me link walata gihin balanna:

http://uk.answers.yahoo.com/question/index?qid=20110214012704AA1I4MN

http://phcc.edu/students/pessimist.php

http://www.google.lk/search?q=medic....,cf.osb&fp=47f92c3c4b6605c7&biw=1920&bih=951
 

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    mama joke ekak kale gono..:P:P
    mokadda ban ube oya wapara talk eka...:angry:

    වපරයි කිවේ මචන් මෙකයි ගොඩක් එව්න්ට මොනවා කලත් වැරද්දක් පෙනවා මිසක් ලැබිච්ච දෙය අගයලා එකේන් උපරිම ප්‍රයොජන ගන්නේ නෑ අනිත් එක ගොඩක් එව්න් ජිවත් වෙන්න හදන්නේ හින්දි ෆිල්ම් එකක විදිහට එක ප්‍රයොගික නෑ උබ ජොක් එකක් නම් කලේ අව්ලක් නෑ

    එහේනම් මම එය ඉල්ල අස්කරගන්නම් :D
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    කො හදල නිම කරපු පින්තූර නැද්ද ?? ඔකෙන් ප්‍රයොජනයක් ගන්න මිනිස්සු හොදට වැඩක් කරයි කියල හිතෙනව ..
    එතකොට දැන් අර සුගතදාස ගෘහස්ත එකෙ තියෙන Live music shows එහෙම මේකෙ තියන්න පුලුවන් වෙයි නේද??
     

    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    කො හදල නිම කරපු පින්තූර නැද්ද ?? ඔකෙන් ප්‍රයොජනයක් ගන්න මිනිස්සු හොදට වැඩක් කරයි කියල හිතෙනව ..
    එතකොට දැන් අර සුගතදාස ගෘහස්ත එකෙ තියෙන Live music shows එහෙම මේකෙ තියන්න පුලුවන් වෙයි නේද??
    uba monawa hituwat apita mokada ban. thopi danne irisiya karanna witarane. :lol:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කො හදල නිම කරපු පින්තූර නැද්ද ?? ඔකෙන් ප්‍රයොජනයක් ගන්න මිනිස්සු හොදට වැඩක් කරයි කියල හිතෙනව ..
    එතකොට දැන් අර සුගතදාස ගෘහස්ත එකෙ තියෙන Live music shows එහෙම මේකෙ තියන්න පුලුවන් වෙයි නේද??

    මචන් මේක රඟ හලක්..... LIve Music Shows වලට නෙමේ මේක හදල තියෙන්නේ...???
    උඹගේ මෝඩ කම පෙන්නන්න එපා