munta pissuda ban nelum mal hadanna yakada walin...![]()
උබත් වපරයි වගේ මචන්
munta pissuda ban nelum mal hadanna yakada walin...![]()
mama joke ekak kale gono..උබත් වපරයි වගේ මචන්



මේක ණයක් නෙවෙයි.ඩොනේෂන් එකක්.ඒ කියන්නේ පින් තකා හදලා දුන්න එකක්.ඒක නිසා වටිනව.මහින්ද මේක හම්බන්තොට හයි කරන්න ලෑස්ති වෙලා හිටියේ.අපේ කලා කාරයෝ ලොකු ෆයිට් එකක් දීලා ඒක කොලඹ හතේම හයි කරවා ගත්තා.
නැත්තන් එකත් දකුනේ ඉන්නේ අපි වගේ බයියන්ට තමයි. ලොක්කා හරි ආසයි දකුනේ බයියන්ට මැජික් පෙන්නන්න.
ඒ වුනාට පල්ලේ කැලේ ක්රිකට් ග්රවුන්ඩ් එකයි, හෝමාගම ග්රවුන්ඩ් එකයි, ගුවන් පාලම් ටිකයි විතරයි දකුනෙන් පිට හයි කරේ.අනිත් ඔක්කොම ටික දකුනේ අටවා ගත්තා.
මුන්නැහේ යනකොට දකුන ඇමරිකාව වගේ තියෙයි.අනිත් පලාතවල් මොන්ගෝලියාව වගේ තියේවී.මොකද රටේ සංවර්ධන සල්ලි 80%ක් පම්ප් කරන්නේ දකුනට.ඒ කියන්නේ අපේ පලාතට.
ape salli ekathu karan gihin dakune bayyanta eka eka ewa hadala denawa u
ane umbe mole.umbala ithin kata eriyoth MR ta baninnane inne.mama joke ekak kale gono..
mokadda ban ube oya wapara talk eka...![]()

uba monawa hituwat apita mokada ban. thopi danne irisiya karanna witarane.කො හදල නිම කරපු පින්තූර නැද්ද ?? ඔකෙන් ප්රයොජනයක් ගන්න මිනිස්සු හොදට වැඩක් කරයි කියල හිතෙනව ..
එතකොට දැන් අර සුගතදාස ගෘහස්ත එකෙ තියෙන Live music shows එහෙම මේකෙ තියන්න පුලුවන් වෙයි නේද??

කො හදල නිම කරපු පින්තූර නැද්ද ?? ඔකෙන් ප්රයොජනයක් ගන්න මිනිස්සු හොදට වැඩක් කරයි කියල හිතෙනව ..
එතකොට දැන් අර සුගතදාස ගෘහස්ත එකෙ තියෙන Live music shows එහෙම මේකෙ තියන්න පුලුවන් වෙයි නේද??