දකුන වෙන් කරලා තියමු. එතකොට එයාලා වෙනම රටක&#35

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    උඹලට එපා නං නිකා හිටපල්ලා අපිට ඕනේ වෙනම රටක් :yes:

    නුවර වෙනම රටක් හදනවා එකෙක් එන්න එපා සුද්ද ගල විද්ද තැනින් උඩහට :angry: දකුණේ උනත් හදාගනිල්ල එකක් අනික් උනුත් හදාගනිල්ල කැමති විදිහකට

    sudda gala widda thanin palleha unuth un nuwara kiyela tamai hithan inne :P
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    facebook thula dakuna highlight karana moda posts danawa, dakune kollata vote karamu wage kathabas godak dakala thibenawa.

    Samaharak aya me thathwaya highlight karala penwanawita elajjawen mudawa ganimata, wenath palath wala ayath ehemai kiyala penwanna loku uthsahayak gannawa dakala tibenawa. Me thread eka thulath e wage ayawa penawa.

    Nuwara, colombo, kurunegala ayath ehema thamai kiyala me kapi penena wenasa nathi karanna ba.

    Thamange paththe dakshayo list karamin sidu karana modakama pradarshanaya nawathunoth hondayi. Samajaya bede a eka ratata awasiyi.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    :rofl: උඹේ ගමේ නම් නෙමෙයි

    ඔය දෙකෙන් එකක් වෙන්න ඇත්නේ. එක්කො අත්තිලා පිටි කොටන්න වලව්වට ගිය ගමන් නිලමෙට රෙද්ද උස්සලා පැවතෙන තමුන්ගෙ වංශෙ කබල් ගාන සෙට් එකේ උන් නැත්නම් අනික් උන්ට කෙලෝලා උඩට එන්න බලන තමුන්ගෙ පලාත ගැන පම්පෝරි ගහන උන්. . නුවර උනුය් දකුණෙ උනුයි තමයි තමුන්ගෙ ඇටිටියුඩ්ස් හදාගන්න ඕනෙ. උන් උන්ගෙ ගැන ලොකුවට හිතාන ඉන්නෙ. බලපංකො කුරුණෑගල, අනුරාදපුර, පොලොන්නරුව, කොළම, කලුතර, ගම්පහ, රත්නපුරේ, හලාවත, කෑගල්ල පැතිවල උන් ලොකුවට ගම එලියට දාගෙඅ උඩ පනිනවද කියලා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උඹලට එපා නං නිකා හිටපල්ලා අපිට ඕනේ වෙනම රටක් :yes:

    නුවර වෙනම රටක් හදනවා එකෙක් එන්න එපා සුද්ද ගල විද්ද තැනින් උඩහට :angry: දකුණේ උනත් හදාගනිල්ල එකක් අනික් උනුත් හදාගනිල්ල කැමති විදිහකට

    සුද්දා ගල විද්ද තැනින් උඩහට එන්නෙ මොකටද.එතන වහලා දැන් පොඩ්ඩක් එහායින් නෙද පාර හදලා තියෙන්නෙ..සුද්දා ගල විද්දෙ නැත්තම් කටුස්සො කයි මුදු මාලු....:P
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඔය දෙකෙන් එකක් වෙන්න ඇත්නේ. එක්කො අත්තිලා පිටි කොටන්න වලව්වට ගිය ගමන් නිලමෙට රෙද්ද උස්සලා පැවතෙන තමුන්ගෙ වංශෙ කබල් ගාන සෙට් එකේ උන් නැත්නම් අනික් උන්ට කෙලෝලා උඩට එන්න බලන තමුන්ගෙ පලාත ගැන පම්පෝරි ගහන උන්. . නුවර උනුය් දකුණෙ උනුයි තමයි තමුන්ගෙ ඇටිටියුඩ්ස් හදාගන්න ඕනෙ. උන් උන්ගෙ ගැන ලොකුවට හිතාන ඉන්නෙ. බලපංකො කුරුණෑගල, අනුරාදපුර, පොලොන්නරුව, කොළම, කලුතර, ගම්පහ, රත්නපුරේ, හලාවත, කෑගල්ල පැතිවල උන් ලොකුවට ගම එලියට දාගෙඅ උඩ පනිනවද කියලා

    me inne facebook admin kenek.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සුද්දා ගල විද්ද තැනින් උඩහට එන්නෙ මොකටද.එතන වහලා දැන් පොඩ්ඩක් එහායින් නෙද පාර හදලා තියෙන්නෙ..සුද්දා ගල විද්දෙ නැත්තම් කටුස්සො කයි මුදු මාලු....:P

    :baffled::baffled:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔය දෙකෙන් එකක් වෙන්න ඇත්නේ. එක්කො අත්තිලා පිටි කොටන්න වලව්වට ගිය ගමන් නිලමෙට රෙද්ද උස්සලා පැවතෙන තමුන්ගෙ වංශෙ කබල් ගාන සෙට් එකේ උන් නැත්නම් අනික් උන්ට කෙලෝලා උඩට එන්න බලන තමුන්ගෙ පලාත ගැන පම්පෝරි ගහන උන්. . නුවර උනුය් දකුණෙ උනුයි තමයි තමුන්ගෙ ඇටිටියුඩ්ස් හදාගන්න ඕනෙ. උන් උන්ගෙ ගැන ලොකුවට හිතාන ඉන්නෙ. බලපංකො කුරුණෑගල, අනුරාදපුර, පොලොන්නරුව, කොළම, කලුතර, ගම්පහ, රත්නපුරේ, හලාවත, කෑගල්ල පැතිවල උන් ලොකුවට ගම එලියට දාගෙඅ උඩ පනිනවද කියලා

    ඇයි රටේ අනිත් උන්ගේ attitude හොඳයිද, නිකං ගොන් ආතල් ගන්න එපා බන්.:rofl:.මම නම් ඔය වගේ උන් කොහෙත් දැකලා තියෙනවා.සමහර මීගමුව,කළුතර,පානදුර,කිරිබත්ගොඩ වගේ ඉන්න අයත් අපි කොළඹ වගේ කියලා ලොකුකම් කියවන
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    me inne facebook admin kenek.
    ෆේස් බුක් කියන්නෙ අර අම්මට ආදරෙයි කියලා mother's day එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා අනික් දවස් 364 ම අම්මට පුප්පන , ගොරවන උන් ඉන්න තැනද? එහෙමත් නැත්නම් I love you මගෙ පණ කියලා ෆොටෝ දාගෙන උදේ හවහා රණ්ඩු කරගන්න කපල් ඉන්න තැනද? එහෙමත් නැත්නම් උදේ හවස පොල් සම්බෝලයි, බත් ඩිංගයි කාලා පීසා හට් කේ එෆ් සී වගේ ගොබ්බයින්ට පොශ් තැනකට ගිහින් මාසෙකට සැරයෛ ෆොටෝ දාන හිගන්නු ඉන්න තැනද? සමා වෙන්න මිත්‍රයා ඔය කෙහෙම්ම්ල් පොත මම ජීවිතෙ අයින් කරලා අවුරුද් දෙකකට වැඩියි.
     
    ela :D
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇයි රටේ අනිත් උන්ගේ attitude හොඳයිද, නිකං ගොන් ආතල් ගන්න එපා බන්.:rofl:.මම නම් ඔය වගේ උන් කොහෙත් දැකලා තියෙනවා.සමහර මීගමුව,කළුතර,පානදුර,කිරිබත්ගොඩ වගේ ඉන්න අයත් අපි කොළඹ වගේ කියලා ලොකුකම් කියවන

    කොහෙත් ඉන්නවා නම් තමයි. ඒ උනාට සෙට් පිටින් නෑ. සෙට් පිටින් ඉන්නෙ දකුණෙයි, නුවරයි විතරයි.
     
    උඹ දන්නවද ආරච්ච්ගෙයි, ආරච්චිලාගෙයි
    එහෙමත් නැත්නම් හේරත් ගෙයි,හේරත්ලා ගෙයි
    එහෙමත් නැත්නම් ගුණසේකර ගෙයි, ගුණසේකරලා ගෙයි
    වගේ වෙනස් වාස ගම් දෙකක් තියෙන්න හේතුව?
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    කොහෙත් ඉන්නවා නම් තමයි. ඒ උනාට සෙට් පිටින් නෑ. සෙට් පිටින් ඉන්නෙ දකුණෙයි, නුවරයි විතරයි.

    dakune young generation eka. Kandy walaw generation eka dan wayasayi mama hithanne. Social media wala dakala ne.
    E pathiwala idala na mama. Thamath walaw kama ekka jiwath wenawada danne na
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    උඹ දන්නවද ආරච්ච්ගෙයි, ආරච්චිලාගෙයි
    එහෙමත් නැත්නම් හේරත් ගෙයි,හේරත්ලා ගෙයි
    එහෙමත් නැත්නම් ගුණසේකර ගෙයි, ගුණසේකරලා ගෙයි
    වගේ වෙනස් වාස ගම් දෙකක් තියෙන්න හේතුව?

    oya kula kramaya gana adimanayen ho hina manayen inna kenek wage. Eyala thamai lokukam penwanna wasagam ekka gatenne
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    dakune young generation eka. Kandy walaw generation eka dan wayasayi mama hithanne. Social media wala dakala ne.
    E pathiwala idala na mama. Thamath walaw kama ekka jiwath wenawada danne na

    මගෙ කැම්පස් එකේ හොදටම නුවර ගැට්ටොයි, දකුණෙ ගැට්ටොයි හිටියා. උන් උන්ගෙ ගැටි වල. රොයල් ගැට්ටත් නොතිබුනා නෙමෙයි. ඒත් ඊට වඩා අර ගැටි තිබ්බා.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උඹ දන්නවද ආරච්ච්ගෙයි, ආරච්චිලාගෙයි
    එහෙමත් නැත්නම් හේරත් ගෙයි,හේරත්ලා ගෙයි
    එහෙමත් නැත්නම් ගුණසේකර ගෙයි, ගුණසේකරලා ගෙයි
    වගේ වෙනස් වාස ගම් දෙකක් තියෙන්න හේතුව?

    කියපන් බලන්න මම හරියට දන්නේ නැහැ.කුල භේදය සම්බන්ධ දෙයක් වෙන්න ඇති මොකක් හරි
     
    Status
    Not open for further replies.