උඹලට එපා නං නිකා හිටපල්ලා අපිට ඕනේ වෙනම රටක්![]()
නුවර වෙනම රටක් හදනවා එකෙක් එන්න එපා සුද්ද ගල විද්ද තැනින් උඩහටදකුණේ උනත් හදාගනිල්ල එකක් අනික් උනුත් හදාගනිල්ල කැමති විදිහකට
sudda gala widda thanin palleha unuth un nuwara kiyela tamai hithan inne

උඹලට එපා නං නිකා හිටපල්ලා අපිට ඕනේ වෙනම රටක්![]()
නුවර වෙනම රටක් හදනවා එකෙක් එන්න එපා සුද්ද ගල විද්ද තැනින් උඩහටදකුණේ උනත් හදාගනිල්ල එකක් අනික් උනුත් හදාගනිල්ල කැමති විදිහකට

bad day for hichchi ..linde danewa hamoma![]()
උඹේ ගමේ නම් නෙමෙයි
උඹලට එපා නං නිකා හිටපල්ලා අපිට ඕනේ වෙනම රටක්![]()
නුවර වෙනම රටක් හදනවා එකෙක් එන්න එපා සුද්ද ගල විද්ද තැනින් උඩහටදකුණේ උනත් හදාගනිල්ල එකක් අනික් උනුත් හදාගනිල්ල කැමති විදිහකට

ඔය දෙකෙන් එකක් වෙන්න ඇත්නේ. එක්කො අත්තිලා පිටි කොටන්න වලව්වට ගිය ගමන් නිලමෙට රෙද්ද උස්සලා පැවතෙන තමුන්ගෙ වංශෙ කබල් ගාන සෙට් එකේ උන් නැත්නම් අනික් උන්ට කෙලෝලා උඩට එන්න බලන තමුන්ගෙ පලාත ගැන පම්පෝරි ගහන උන්. . නුවර උනුය් දකුණෙ උනුයි තමයි තමුන්ගෙ ඇටිටියුඩ්ස් හදාගන්න ඕනෙ. උන් උන්ගෙ ගැන ලොකුවට හිතාන ඉන්නෙ. බලපංකො කුරුණෑගල, අනුරාදපුර, පොලොන්නරුව, කොළම, කලුතර, ගම්පහ, රත්නපුරේ, හලාවත, කෑගල්ල පැතිවල උන් ලොකුවට ගම එලියට දාගෙඅ උඩ පනිනවද කියලා
සුද්දා ගල විද්ද තැනින් උඩහට එන්නෙ මොකටද.එතන වහලා දැන් පොඩ්ඩක් එහායින් නෙද පාර හදලා තියෙන්නෙ..සුද්දා ගල විද්දෙ නැත්තම් කටුස්සො කයි මුදු මාලු....![]()

ඔය දෙකෙන් එකක් වෙන්න ඇත්නේ. එක්කො අත්තිලා පිටි කොටන්න වලව්වට ගිය ගමන් නිලමෙට රෙද්ද උස්සලා පැවතෙන තමුන්ගෙ වංශෙ කබල් ගාන සෙට් එකේ උන් නැත්නම් අනික් උන්ට කෙලෝලා උඩට එන්න බලන තමුන්ගෙ පලාත ගැන පම්පෝරි ගහන උන්. . නුවර උනුය් දකුණෙ උනුයි තමයි තමුන්ගෙ ඇටිටියුඩ්ස් හදාගන්න ඕනෙ. උන් උන්ගෙ ගැන ලොකුවට හිතාන ඉන්නෙ. බලපංකො කුරුණෑගල, අනුරාදපුර, පොලොන්නරුව, කොළම, කලුතර, ගම්පහ, රත්නපුරේ, හලාවත, කෑගල්ල පැතිවල උන් ලොකුවට ගම එලියට දාගෙඅ උඩ පනිනවද කියලා
.මම නම් ඔය වගේ උන් කොහෙත් දැකලා තියෙනවා.සමහර මීගමුව,කළුතර,පානදුර,කිරිබත්ගොඩ වගේ ඉන්න අයත් අපි කොළඹ වගේ කියලා ලොකුකම් කියවනෆේස් බුක් කියන්නෙ අර අම්මට ආදරෙයි කියලා mother's day එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා අනික් දවස් 364 ම අම්මට පුප්පන , ගොරවන උන් ඉන්න තැනද? එහෙමත් නැත්නම් I love you මගෙ පණ කියලා ෆොටෝ දාගෙන උදේ හවහා රණ්ඩු කරගන්න කපල් ඉන්න තැනද? එහෙමත් නැත්නම් උදේ හවස පොල් සම්බෝලයි, බත් ඩිංගයි කාලා පීසා හට් කේ එෆ් සී වගේ ගොබ්බයින්ට පොශ් තැනකට ගිහින් මාසෙකට සැරයෛ ෆොටෝ දාන හිගන්නු ඉන්න තැනද? සමා වෙන්න මිත්රයා ඔය කෙහෙම්ම්ල් පොත මම ජීවිතෙ අයින් කරලා අවුරුද් දෙකකට වැඩියි.me inne facebook admin kenek.
ෆේස් බුක් කියන්නෙ අර අම්මට ආදරෙයි කියලා mother's day එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා අනික් දවස් 364 ම අම්මට පුප්පන , ගොරවන උන් ඉන්න තැනද? එහෙමත් නැත්නම් I love you මගෙ පණ කියලා ෆොටෝ දාගෙන උදේ හවහා රණ්ඩු කරගන්න කපල් ඉන්න තැනද? එහෙමත් නැත්නම් උදේ හවස පොල් සම්බෝලයි, බත් ඩිංගයි කාලා පීසා හට් කේ එෆ් සී වගේ ගොබ්බයින්ට පොශ් තැනකට ගිහින් මාසෙකට සැරයෛ ෆොටෝ දාන හිගන්නු ඉන්න තැනද? සමා වෙන්න මිත්රයා ඔය කෙහෙම්ම්ල් පොත මම ජීවිතෙ අයින් කරලා අවුරුද් දෙකකට වැඩියි.

ඇයි රටේ අනිත් උන්ගේ attitude හොඳයිද, නිකං ගොන් ආතල් ගන්න එපා බන්..මම නම් ඔය වගේ උන් කොහෙත් දැකලා තියෙනවා.සමහර මීගමුව,කළුතර,පානදුර,කිරිබත්ගොඩ වගේ ඉන්න අයත් අපි කොළඹ වගේ කියලා ලොකුකම් කියවන
ඇයි රටේ අනිත් උන්ගේ attitude හොඳයිද, නිකං ගොන් ආතල් ගන්න එපා බන්..මම නම් ඔය වගේ උන් කොහෙත් දැකලා තියෙනවා.සමහර මීගමුව,කළුතර,පානදුර,කිරිබත්ගොඩ වගේ ඉන්න අයත් අපි කොළඹ වගේ කියලා ලොකුකම් කියවන
කොහෙත් ඔහොම තමා අහවල් දිහාවේ කියල කීවට බැලින්නං කිලෝමීටර් තිහ හතලිහ එහා ඉන්නේ.sudda gala widda thanin palleha unuth un nuwara kiyela tamai hithan inne![]()

කොහෙත් ඉන්නවා නම් තමයි. ඒ උනාට සෙට් පිටින් නෑ. සෙට් පිටින් ඉන්නෙ දකුණෙයි, නුවරයි විතරයි.
උඹ දන්නවද ආරච්ච්ගෙයි, ආරච්චිලාගෙයි
එහෙමත් නැත්නම් හේරත් ගෙයි,හේරත්ලා ගෙයි
එහෙමත් නැත්නම් ගුණසේකර ගෙයි, ගුණසේකරලා ගෙයි
වගේ වෙනස් වාස ගම් දෙකක් තියෙන්න හේතුව?
dakune young generation eka. Kandy walaw generation eka dan wayasayi mama hithanne. Social media wala dakala ne.
E pathiwala idala na mama. Thamath walaw kama ekka jiwath wenawada danne na
උඹ දන්නවද ආරච්ච්ගෙයි, ආරච්චිලාගෙයි
එහෙමත් නැත්නම් හේරත් ගෙයි,හේරත්ලා ගෙයි
එහෙමත් නැත්නම් ගුණසේකර ගෙයි, ගුණසේකරලා ගෙයි
වගේ වෙනස් වාස ගම් දෙකක් තියෙන්න හේතුව?