දකුන වෙන් කරලා තියමු. එතකොට එයාලා වෙනම රටක&#35

Status
Not open for further replies.

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    oya kula kramaya gana adimanayen ho hina manayen inna kenek wage. Eyala thamai lokukam penwanna wasagam ekka gatenne

    අනේ නෑ. මට කිසිම කුල ක්‍රමයක් නෑ. මට මිනිස්සු ආශ්‍රය කරන්න රස්සාව, තත්වය, මුදල් ඔව්වා ඕනෙ නෑ..මම බලන්නෙ එකම එක දෙයයි. ඌ/ඒකි ගාව කොච්චරක් දුරට මනුස්සකම තියෙනවද කියන එක විතරයි.

    අරූගෙන් මම ඕක ඇහුවෙ. ලාගේ කියලා එන්නෙ නුවර උන්ගෙ ගොඩක් වෙලාවට. උන් උන් ගැන ලොකුවට හිතන් හිටියට ලාගේ වෙන්නෙ කවිද තාත්තා කියලා නොදන්න කොට එකගේ කාලා ගැන්ග් බෑන්ග් දාපු උන්ට ජාතක වෙච්ච ලමයින්ට. ඒකෙන් උන් ලැජ්ජා වෙන්න ඔනෙ මිසක් ඔලුව උදුම්ම ගන්න නෙමෙයි ඕනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සුද්දා ගල විද්ද තැනින් උඩහට එන්නෙ මොකටද.එතන වහලා දැන් පොඩ්ඩක් එහායින් නෙද පාර හදලා තියෙන්නෙ..සුද්දා ගල විද්දෙ නැත්තම් කටුස්සො කයි මුදු මාලු....:P
    කටුස්සෝ මාළු කනවද අපි පලා ජාති කන්නේ :P
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මගෙ කැම්පස් එකේ හොදටම නුවර ගැට්ටොයි, දකුණෙ ගැට්ටොයි හිටියා. උන් උන්ගෙ ගැටි වල. රොයල් ගැට්ටත් නොතිබුනා නෙමෙයි. ඒත් ඊට වඩා අර ගැටි තිබ්බා.
    University athula gana nam danne na.
    Oya gatta kiyala adahas kale adambara kama kiyana deya nam, e gatta api kauru langath tibenawa. Ewa personal qualities. Api anith aya gana hithana qidiya anuwa highlight wela penawa qualities
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කියපන් බලන්න මම හරියට දන්නේ නැහැ.කුල භේදය සම්බන්ධ දෙයක් වෙන්න ඇති මොකක් හරි

    ඉස්සර එකගෙයි කෑම තිබ්බනෙ. දේපල පිට යනවට පෙරේත කමට අයියයි මල්ලිලයි ඔක්කොම එක ගෑණිට ගැන් බෑන්ග් දාපු. අන්තිමට ලමයෙක් ඉපදුනාම තාත්තා අවනිශ්චිතයි. ඒකෛ ලාගේ කියලා දැම්මෙ. ආරච්චිලාගේ, ගුණසේකරලාගේ, වගේ උනේ වාසගම්. ඔය ලාගේ ඉන්නෙ නුවර සෙට් එකේ. උන් ලාගේ කෑල්ලට හෙන ලොකුවට හිතන් ඉන්නෙ. ඒ උනාට ඇත්ත සිද්දිය දන්නවනම් ආඩම්බර නෙමෙයි ලැජ්ජ වෙන්න ඕනෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    University athula gana nam danne na.
    Oya gatta kiyala adahas kale adambara kama kiyana deya nam, e gatta api kauru langath tibenawa. Ewa personal qualities. Api anith aya gana hithana qidiya anuwa highlight wela penawa qualities

    ආඩම්බර කම් නෙමෙයි බං අපි දකුණෙ, අපි නුවර ලයින් එක.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉස්සර එකගෙයි කෑම තිබ්බනෙ. දේපල පිට යනවට පෙරේත කමට අයියයි මල්ලිලයි ඔක්කොම එක ගෑණිට ගැන් බෑන්ග් දාපු. අන්තිමට ලමයෙක් ඉපදුනාම තාත්තා අවනිශ්චිතයි. ඒකෛ ලාගේ කියලා දැම්මෙ. ආරච්චිලාගේ, ගුණසේකරලාගේ, වගේ උනේ වාසගම්. ඔය ලාගේ ඉන්නෙ නුවර සෙට් එකේ. උන් ලාගේ කෑල්ලට හෙන ලොකුවට හිතන් ඉන්නෙ. ඒ උනාට ඇත්ත සිද්දිය දන්නවනම් ආඩම්බර නෙමෙයි ලැජ්ජ වෙන්න ඕනෙ.

    කිරිචුවා එකවුන්ට් එකෙන් එන්නකො......:love::P
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    අනේ නෑ. මට කිසිම කුල ක්‍රමයක් නෑ. මට මිනිස්සු ආශ්‍රය කරන්න රස්සාව, තත්වය, මුදල් ඔව්වා ඕනෙ නෑ..මම බලන්නෙ එකම එක දෙයයි. ඌ/ඒකි ගාව කොච්චරක් දුරට මනුස්සකම තියෙනවද කියන එක විතරයි.

    අරූගෙන් මම ඕක ඇහුවෙ. ලාගේ කියලා එන්නෙ නුවර උන්ගෙ ගොඩක් වෙලාවට. උන් උන් ගැන ලොකුවට හිතන් හිටියට ලාගේ වෙන්නෙ කවිද තාත්තා කියලා නොදන්න කොට එකගේ කාලා ගැන්ග් බෑන්ග් දාපු උන්ට ජාතක වෙච්ච ලමයින්ට. ඒකෙන් උන් ලැජ්ජා වෙන්න ඔනෙ මිසක් ඔලුව උදුම්ම ගන්න නෙමෙයි ඕනෙ.
    young generation eke nam oya kula pamporiyak na kiyala mata nam terune. Social media wala ehema kisima trend ekak naha. Young generation situm patum expose wenne social media wala
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඉස්සර එකගෙයි කෑම තිබ්බනෙ. දේපල පිට යනවට පෙරේත කමට අයියයි මල්ලිලයි ඔක්කොම එක ගෑණිට ගැන් බෑන්ග් දාපු. අන්තිමට ලමයෙක් ඉපදුනාම තාත්තා අවනිශ්චිතයි. ඒකෛ ලාගේ කියලා දැම්මෙ. ආරච්චිලාගේ, ගුණසේකරලාගේ, වගේ උනේ වාසගම්. ඔය ලාගේ ඉන්නෙ නුවර සෙට් එකේ. උන් ලාගේ කෑල්ලට හෙන ලොකුවට හිතන් ඉන්නෙ. ඒ උනාට ඇත්ත සිද්දිය දන්නවනම් ආඩම්බර නෙමෙයි ලැජ්ජ වෙන්න ඕනෙ.
    මම දැකලා මේකේ එක්කෙක් දාලා තියෙනවා මහණ කරන්න ලාගේ කෙනෙක් ඕනෙ කියන පත්තර advertisement එකක්.මම හිතන්නේ මහානායක වගේ ඒවට ගන්නෙ ලාගේ අය
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    young generation eke nam oya kula pamporiyak na kiyala mata nam terune. Social media wala ehema kisima trend ekak naha. Young generation situm patum expose wenne social media wala

    අපිත් යං තමයි මේ 30 ක් උනාට වයස දැන්. :P ඒ උනාට මේ ත්‍රෙඩ් එකම බලපං.

    http://www.elakiri.com/forum/showthread.php?t=1893654

    මේ තියෙන්නෙත් සෝශල් මීඩියා විතරයි. අනික බලපං ක්‍රිකට් ත්‍රෙඩ් එකේ. චන්දිමාල් ගහද්දි ආනන්දෙ උන් එන්නෙ නෑ රෙද්ද උස්සන්, මැට්ජිව්ස් ගහද්දි ජොසපියන් උන් එන්නෙ නෑ රෙද්ද උස්සන්, අකිල විකට් දාද්දි මොරටුවෙ උන් එන්නෙ නෑ රෙද්ද උස්සන් ඒ උනාට දනංජය ගහද්දි, ලක්මාල් ගහද්දි මේකෙම ඉන්න රිච්මන් උන්ගෙ ගැට්ට කසන්න ගන්නවා. උඹ නෑ කිව්වට පම්පෝරිය තාම තියෙනවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම දැකලා මේකේ එක්කෙක් දාලා තියෙනවා මහණ කරන්න ලාගේ කෙනෙක් ඕනෙ කියන පත්තර advertisement එකක්.මම හිතන්නේ මහානායක වගේ ඒවට ගන්නෙ ලාගේ අය

    ලාගේ එන්නෙ නුවර.උඩරට. ඉතින් බලපං බුදු හාමුදුරුවන්ගෙ ධර්මයත් කනවනෙ මුං. :D:angry:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ආඩම්බර කම් නෙමෙයි බං අපි දකුණෙ, අපි නුවර ලයින් එක.

    api dakuna kiyala yam ekamutukamak samajaye pala padadiyam wela tibenawa.
    Api nuwara kiyala samajayakut tibenawada?
    Fb groups tibenawa wiwida palath walata api arehe api mehe kiala. Eth e wisheshathwayan nisa witarai kiyala hutune.
    Api dakune katawa tikak awilune TV REALITY SHOWS wala voting ganna contestersla saha fansla karapu katha nisa.

    Dakuna kiyala yam bedimak pennuwath (mama hitanne eka paramparikawa pawtunu deyak. Lankawe hama pradeshayakama wiyapara karana sartaka dakune pudgalayan nisa anit ayata dakuna gana hitennath ati )
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මගෙ කැම්පස් එකේ හොදටම නුවර ගැට්ටොයි, දකුණෙ ගැට්ටොයි හිටියා. උන් උන්ගෙ ගැටි වල. රොයල් ගැට්ටත් නොතිබුනා නෙමෙයි. ඒත් ඊට වඩා අර ගැටි තිබ්බා.

    උඹ moratuwa campus එකේද ඒකෙ නම් දකුණේ කොළඹ ගැට්ට ,royal , නුවර ගැට්ට තියෙන්නේ මොකේද,
    අනිත් එක ඔය ගැට්ට ගහන්නේ ලොකු කමට නෙමෙයි බන් ඒක උන්ගේ comfort zoon එක .
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    api dakuna kiyala yam ekamutukamak samajaye pala padadiyam wela tibenawa.
    Api nuwara kiyala samajayakut tibenawada?
    Fb groups tibenawa wiwida palath walata api arehe api mehe kiala. Eth e wisheshathwayan nisa witarai kiyala hutune.
    Api dakune katawa tikak awilune TV REALITY SHOWS wala voting ganna contestersla saha fansla karapu katha nisa.

    Dakuna kiyala yam bedimak pennuwath (mama hitanne eka paramparikawa pawtunu deyak. Lankawe hama pradeshayakama wiyapara karana sartaka dakune pudgalayan nisa anit ayata dakuna gana hitennath ati )

    ෆේස් බුක් ගැන නම් දන්නෙ නෑ බං
    මම අකවුන්ට් එක ඩිඇක්ටිවේට් කරලා අවුරුදු දෙකක්.

    නුවර උන්ගෙ කුල බේදෙ දකුණෙ උන්ගෙ පම්පොරිය
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උඹ moratuwa campus එකේද ඒකෙ නම් දකුණේ කොළඹ ගැට්ට ,royal , නුවර ගැට්ට තියෙන්නේ මොකේද,
    අනිත් එක ඔය ගැට්ට ගහන්නේ ලොකු කමට නෙමෙයි බන් ඒක උන්ගේ comfort zoon එක .
    නෑ මොරටුවෙ නෙමෙයි. :P
     
    Status
    Not open for further replies.