oya kula kramaya gana adimanayen ho hina manayen inna kenek wage. Eyala thamai lokukam penwanna wasagam ekka gatenne
අනේ නෑ. මට කිසිම කුල ක්රමයක් නෑ. මට මිනිස්සු ආශ්රය කරන්න රස්සාව, තත්වය, මුදල් ඔව්වා ඕනෙ නෑ..මම බලන්නෙ එකම එක දෙයයි. ඌ/ඒකි ගාව කොච්චරක් දුරට මනුස්සකම තියෙනවද කියන එක විතරයි.
අරූගෙන් මම ඕක ඇහුවෙ. ලාගේ කියලා එන්නෙ නුවර උන්ගෙ ගොඩක් වෙලාවට. උන් උන් ගැන ලොකුවට හිතන් හිටියට ලාගේ වෙන්නෙ කවිද තාත්තා කියලා නොදන්න කොට එකගේ කාලා ගැන්ග් බෑන්ග් දාපු උන්ට ජාතක වෙච්ච ලමයින්ට. ඒකෙන් උන් ලැජ්ජා වෙන්න ඔනෙ මිසක් ඔලුව උදුම්ම ගන්න නෙමෙයි ඕනෙ.



ඒක මගෙ නෙමෙයි 


