එක නම් සිරා..මට අපෙ අයියා කිව්වා තමුසේ මාතර එකෙක් බැන්දොත් නම් තමුසෙව සහොදරකමෙන් අයින් කරනවා කියලා...

අපෙ අම්මා මට කෙල්ලෙක් හොයා ගද්දි දාපු නීති තුනයි#1 වෙන ආගමක කෙනෙක් එපා
#2 අක්කා කෙනෙක් නම් එපා
#3 දකුණෙන් නම් එපා...
ඉතින් මං නුවරින් හොයා ගත්තා

එක නම් සිරා..මට අපෙ අයියා කිව්වා තමුසේ මාතර එකෙක් බැන්දොත් නම් තමුසෙව සහොදරකමෙන් අයින් කරනවා කියලා...

අපෙ අම්මා මට කෙල්ලෙක් හොයා ගද්දි දාපු නීති තුනයි
ගොඩක් උන් එහෙමයි.
සනීප නෑ කිව්වෙ?




ape bodime aunty eyage duwata proposal baladdith dakune ayage ewa kelinma reject kala.
Mama ahuwa ai kiyala. Eya kiyanawa dakune minissunta akamaththak nisa newe. Eyala ekka adahas bedaganna eyage duwata amaru wena nisalu. Mama hithanne eya adahas kale dakunu pradeshaye aya ekka muhu wenna barikama kiyala. Bodima gampaha. Dakunu pradeshaye ayath e widiyata hithsnawa mama hithanne. Ewa bohoma sadarana sithuwili. E amarukam madagena kasada badina ayath innawane.
අපේ මාමලා දෙන්නෙක්ම ඉන්නෙ නැන්දිලා එක්ක. 
මම නං හිතන්නේ නෑ.... ඕවා මේ ෆෝම් කරන්නේ කාලකන්ණි වැඩක් නැති එෆ් බි ඇඩ්ඩින්ලානේ.. උන්ගේ වැඩේ දෙපැත්ත කොටවල පැත්තට වෙලා ඉඳන් පේජ් විව් ලයික් වැඩි කරගන්න එකනේ.. අපේ ගොන් හැත්තත් අහු වෙනවා...
සනීප නෑ කිව්වේ ආතල් එකට අහන කතාවක්/...![]()
ඒ මොකක්ද සනීප නැති ආතල් එක. මම නම් කිව්වෙ ලයිෆ් එක්ස්පීරියන්ස් බං. මම දැන් ටිකක් නාකියි.









ඉතිං නැත්තෙ නෑනෙ බං දකුණු නුවර ලොකු සීන් එක.
තවම තියෙනවා. නැති හොද කොල්ලො ඉන්නවා.
උඹට කියන්න අපෙ නැන්දා කෙනෙක් ඉන්නවා මාතර මාලිම්බඩ. නැන්දා පුතාට මගුල් හොයනවා මේ දවස් වල. එයා මුලින්ම අයින් කරන්නෙ ගාල්ලෙ මාතර එව්වා අපෝ එහෙ උන් නම් එපා කියලා. තව ඕනෙ නම් මගෙ තාත්තා මාතර එයත් කිව්වා අපෝ මාතරින් නම් ගෑණු හොයන්න යන්න එපා තමුසෙ කියලා![]()
නැහැ..අපෙ අම්මා නුවර තාත්තා රත්නපුරේ..මම නම් ඔය දෙකටම අදාල නැ වගෙ ඉන්නෙ....මා දිහා බැලුවම ඔය එක පැත්තකට වත් අයිති කියන්න බැ..මගේ අදහස් සහ පෙනුම යන දෙකෙන් ම
උඹලට එපා නං නිකා හිටපල්ලා අපිට ඕනේ වෙනම රටක්![]()
නුවර වෙනම රටක් හදනවා එකෙක් එන්න එපා සුද්ද ගල විද්ද තැනින් උඩහටදකුණේ උනත් හදාගනිල්ල එකක් අනික් උනුත් හදාගනිල්ල කැමති විදිහකට






මම නං හිතන්නේ නෑ.... ඕවා මේ ෆෝම් කරන්නේ කාලකන්ණි වැඩක් නැති එෆ් බි ඇඩ්ඩින්ලානේ.. උන්ගේ වැඩේ දෙපැත්ත කොටවල පැත්තට වෙලා ඉඳන් පේජ් විව් ලයික් වැඩි කරගන්න එකනේ.. අපේ ගොන් හැත්තත් අහු වෙනවා...
සනීප නෑ කිව්වේ ආතල් එකට අහන කතාවක්/...![]()

නුවරයි දකුණයි සෙට් එකකට හෙනට රිදිලා![]()
උඹ දන්නවද ආරච්ච්ගෙයි, ආරච්චිලාගෙයි
එහෙමත් නැත්නම් හේරත් ගෙයි,හේරත්ලා ගෙයි
එහෙමත් නැත්නම් ගුණසේකර ගෙයි, ගුණසේකරලා ගෙයි
වගේ වෙනස් වාස ගම් දෙකක් තියෙන්න හේතුව?
සුද්දා ගල විද්ද තැනින් උඩහට එන්නෙ මොකටද.එතන වහලා දැන් පොඩ්ඩක් එහායින් නෙද පාර හදලා තියෙන්නෙ..සුද්දා ගල විද්දෙ නැත්තම් කටුස්සො කයි මුදු මාලු....![]()






අපෙ අම්මා මට කෙල්ලෙක් හොයා ගද්දි දාපු නීති තුනයි
#1 වෙන ආගමක කෙනෙක් එපා
#2 අක්කා කෙනෙක් නම් එපා
#3 දකුණෙන් නම් එපා...
ඉතින් මං නුවරින් හොයා ගත්තා![]()
penuma...
E mokakda ? penumath wenasda oyata pradesha anuwa :O
ape katusu rajata eka eka ewa kiyanan epa harida apita tharha yanawa.
katussa samaga nagitimu.![]()
