දගලන්නේ නැතුව 8D Audio එකක් හදාගන්නේ මෙහෙමයි..!
දගලන්නේ නැතුව ඕනෑම සිංදුවක් 8D කරන්න පුළුවන්..

Headphone එකක් use කරොත් තමයි හරියටම feel වෙන්නේ.
.
මුලින්ම මෙතනින් ගිහින් බලන්න. (Use Headphone) Click එතකොට තේරෙයි..
ඕනෑම සිංදුවක් mp3 to 8d converter online කියල search කරොත් නම් ඕන තරම් තියෙනවා.. Audioalter කියලා එකක් ඇති එකෙන් තමයි මන් ගොඩ දාගත්තේ..

Try එකක් දාලා බලන්න අවුලක් අවොත් කියන්න.

සප් එකක් විදියට මෙතන ඔබන්න..
ජය වේවා..!
දගලන්නේ නැතුව ඕනෑම සිංදුවක් 8D කරන්න පුළුවන්..

Headphone එකක් use කරොත් තමයි හරියටම feel වෙන්නේ.

.මුලින්ම මෙතනින් ගිහින් බලන්න. (Use Headphone) Click එතකොට තේරෙයි..

Last edited: