දගලන්නේ නැතුව 8D Audio එකක් හදාගන්නේ මෙහෙමයි..!

arrow Aiya

Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    දගලන්නේ නැතුව 8D Audio එකක් හදාගන්නේ මෙහෙමයි..!

    දගලන්නේ නැතුව ඕනෑම සිංදුවක් 8D කරන්න පුළුවන්..:yes::yes:

    main-qimg-8671e266e781312b76bc445d2e0c5aa2


    Headphone එකක් use කරොත් තමයි හරියටම feel වෙන්නේ.:yes::yes:.

    මුලින්ම මෙතනින් ගිහින් බලන්න. (Use Headphone) Click එතකොට තේරෙයි..:rofl:

    ඕනෑම සිංදුවක් mp3 to 8d converter online කියල search කරොත් නම් ඕන තරම් තියෙනවා.. Audioalter කියලා එකක් ඇති එකෙන් තමයි මන් ගොඩ දාගත්තේ..;);)

    Try එකක් දාලා බලන්න අවුලක් අවොත් කියන්න.:love::love:

    සප් එකක් විදියට මෙතන ඔබන්න..

    ජය වේවා..!
     
    Last edited:

    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    8D kiyanne mokakda bn?

    තේරෙන සිංහලෙන් කිව්වොත් සංගීත පොරවල් Musicians විසින් විශ්ලේෂණය Analyse කරලා සාංගිතය Headphone හරහා කන් දෙකට ලබා දිමක්..:rolleyes:

    උදාහරණයක් විදියට අපි සිංදුවක් අහනකොට, කන් දෙකෙන් එක කනකට කටහඩ අනිත් කනට ශබ්ධය මාරුවෙන් මාරුවට ලබා දෙයි.. මේක එකවර විවිද ආකාර වලට ලබාදෙයි.. අපි Surrounding sound කියන්නේ අන්න එ වගේ එකක්.. හැබැයි මේක ටිකක් අලුත්.. මේවා හරියට වැඩ කරන්නේ Headphone වලට තමයි..:yes::yes: ඇස් වහගෙන අහනවා නම් පට්ට විදියට feel වෙනවා..:yes::yes:



    ඉස්සර තිබ්බ Virtual Barber එක 3D music (ඒක නම් පරණයි) එකත් පහලින් දැම්මා



    මන් දන්නා ටික කිව්වේ මම මේ පිළිබද පොරක් නොවේව්..:rofl: EK Musicians මන් කියපු දේ වැරදිනම් නිවැරදී කරන මෙන් ඉල්ලා සිටිනවා..:rolleyes:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දන්න කෙනෙක් ඉන්නවනම් 8d එකේ තාක්ෂණික පැත්ත විස්තර කරන්න.

    මොකද මට ඇහෙන්නේ හෙඩ්ෆෝන් එකේ දෙපැත්තට සද්දේ volume pan වෙන ගතිය විතරයි.
    https://www.youtube.com/watch?v=nnvTVeliNFQ