දඟකාර_චූටි_දුව_ළමිස්සියක්_වෙලා

shenat

Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    ඉතාම වැදගත් ලිපියක්. කොහොම උනත් ගෑනු දරුවෙක් ඉතාම පරිස්සමෙන් රැක බලා ගන්න ඕනේ. නිදහස දුන්නොත් ඇය නොමගට යන ප්‍රවනතාව වැඩියි. මෙහිදී මව අතේ ලොකු වගකීමක් තියෙනවා. යොවුන් වියේ ගැහැනු දරුවන් බොහෝදෙනාට ලෝකය ගැන තියෙන දැනුම අඩුයි එම නිසා වැරදි ක්‍රියාමාර්ග වලට පහසුවෙන් එලඹෙන්න පුලුවන්. මව ඇයව පාලනය කරන එක ඇයට කරදරයක් ලෙස පෙනුනත් ඇත්තටම ඇයට වෙන්නේ යහපතක්

    :yes::yes::dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඒ කාලෙදි කොල්ලෙක් එක්ක යාලු වෙන එක නවත්තන්න ගොඩක් දෙමපියෝ කරන්නේ තමන්ගේ දුවගෙ නිදහස නැති කරන එකයි...
    ඊට වඩා හොඳ නැද්ද සමාජය ගැන දුවට කියලා දීලා.. හොඳ කොල්ලො කොයි වගේද? නරක කොල්ලො කොයි වගේද? කියලා කියා දෙන එක.....
    නිදහස නැති කරන එකෙන් වෙන්නේ දුවගෙ සහ දෙමාපියන්ගේ සබදතාව නැති වෙලා බොරු කාරයෙක්ට ලං වෙන එකයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කාලෙදි කොල්ලෙක් එක්ක යාලු වෙන එක නවත්තන්න ගොඩක් දෙමපියෝ කරන්නේ තමන්ගේ දුවගෙ නිදහස නැති කරන එකයි...
    ඊට වඩා හොඳ නැද්ද සමාජය ගැන දුවට කියලා දීලා.. හොඳ කොල්ලො කොයි වගේද? නරක කොල්ලො කොයි වගේද? කියලා කියා දෙන එක.....
    නිදහස නැති කරන එකෙන් වෙන්නේ දුවගෙ සහ දෙමාපියන්ගේ සබදතාව නැති වෙලා බොරු කාරයෙක්ට ලං වෙන එකයි

    hmmm...

    eth ithin hoda kollo wage peni inna naraka ewun innawane.. passe thamai therenne.. :dull::dull::dull: