දඟගෙයි_දඩුවම්_සියුමැලි_වැඩිනම්...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දඟගෙයි_දඩුවම්_සියුමැලි_වැඩිනම්...

    දඟගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්...

    දඟගෙයි ඳඩුවම් සියුමැලි වැඩිනම්
    අලුගෝසුවනේ එල්ලාපන්
    අලුගෝසුවනේ එල්ලාපන්
    කටු ඉඹුලේ අප එල්ලාපන්...

    යුක්තිය උදෙසා කෑ මොර දීමයි
    දඟගෙයි ලෑමට අප සැම කළ පව
    මුකවාඩම් බැඳ එකෙකු නසන කල,
    දනිවු සුවහසක් තව උපදින බව...

    වරදට එරෙහිව අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදී තපස් රකින්නේ,
    පිටකොඳු බිඳගත් ඔල මොල නිවටුන්...


    lyricsdangagei.jpg


    නිදහස තියෙන වෙලාවක ගිහින් බලන්න...

    lyricsa.jpg