දඨුමොනරයක් සාදා පැද්ද හෙලයා

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    නූල් සූත්‍ර ලු බන් 🤣🤣🤣🤣🤣
    RIP ශක්ති සංස්තිතික න්‍යාය
     
    • Haha
    Reactions: Mohowk

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ සීයා කියලා තියන කතා සහතික ඇත්ත. ඉස්සරකාලේ හිටපු උන් අද මෙතන රාවණාට වයිර කරන උන් වගේ පුහු කීබෝඩ් වීරයෝ නෙමේ ... :yes: :yes: :yes:
     
    • Wow
    Reactions: Mohowk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ සීයා කියලා තියන කතා සහතික ඇත්ත. ඉස්සරකාලේ හිටපු උන් අද මෙතන රාවණාට වයිර කරන උන් වගේ පුහු කීබෝඩ් වීරයෝ නෙමේ ... :yes: :yes: :yes:

    thatta sir kiyanne attada?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    රාවණා හිටපු වැඩ්ඩෙක්. ආතක් පාතක් නැති අනාථයො ටිකක් එකතුවෙලා ඩොලර් වලට රාවණාගේ නම කැත කරනවා.
     
    • Sad
    Reactions: Mohowk

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    අන්න අවුරුදු 45000කට ඉස්සර ලංකාවෙ රාවනා හිටිය කියල හොයාගෙන. ඊයෙ Hiru ප්‍රවෘත්ති වල කිව්ව
    සිංහල තේරෙන්නැති බූරුවෙක්
     
    • Haha
    Reactions: Mohowk

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,982
    17,616
    113
    Nowhere
    මිනිහා විභාගෙ ලියල ඉද්දි උගෙ මෑනියන්ගෙ කැඩිච්ච මැශින් එක හදලා. වයසත් එක්ක අමතක වෙලා , හැදුවෙ රෙදි මහන මැශිමක් කියලා