Chemist

Well-known member
  • Nov 19, 2023
    3,574
    6,272
    113
    Narcissistic Sociopath Manipulator
    අනේ මංදා Vezel එකක් බැලුවා ගූ 7යි බං පෙණුම. අනුරාධපුර එකෙක් ඩෙනිමක් මහලා වගේ. ඒවා දැක්කම හොන්ඩා Dash ප්ලේට් එකක් පදින එක හොඳයි වගේ පස්සෙ රේඩියේටර් හෝස් බට ටිකකුයි/ කුලන්ට්, ඔයිල් කෑන් එකකුයි තියං.
     
    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    අනේ මංදා Vezel එකක් බැලුවා ගූ 7යි බං පෙණුම. අනුරාධපුර එකෙක් ඩෙනිමක් මහලා වගේ. ඒවා දැක්කම හොන්ඩා Dash ප්ලේට් එකක් පදින එක හොඳයි වගේ පස්සෙ රේඩියේටර් හෝස් බට ටිකකුයි/ කුලන්ට්, ඔයිල් කෑන් එකකුයි තියං.
    Iyaa vezel gal Ibbek wage
     
    • Like
    Reactions: bladeable and Mugen

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    ගන්න වාහනයක්‌ නැහැ ඇත්තටම 2nd hand market value තියෙන අලුත් වාහන වලින්
     
    • Like
    Reactions: Kumbhakarna22

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,361
    113
    BYD design කරන්නේ AUDI, alfa romeo, Lamborghini වාහන design කරපු සුද්ද ම ලු..

    🇩🇪 Meet the Man Behind BYD’s Bold Designs 🇨🇳

    Wolfgang Egger the German design master who once shaped icons for Audi, Alfa Romeo, and Lamborghini is now the Global Design Director at BYD.

    Since 2017, he’s been redefining the look of Chinese EVs, bringing in a blend of European elegance and futuristic boldness. From the sporty BYD Han to the rugged Fang Cheng Bao lineup, Egger’s touch is everywhere.

    From smart city EVs to luxury off-road beasts, BYD is now covering every corner of the automotive world. With sub-brands like Fang Cheng Bao bringing hybrid off-roaders like the Bao 5 and Bao 8, and YangWang launching ultra-luxury tech-loaded SUVs like the U8, BYD is boldly stepping into the premium and adventure segments — where performance meets innovation.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,926
    2,992
    113
    Invalid
    අනේ මංදා Vezel එකක් බැලුවා ගූ 7යි බං පෙණුම. අනුරාධපුර එකෙක් ඩෙනිමක් මහලා වගේ. ඒවා දැක්කම හොන්ඩා Dash ප්ලේට් එකක් පදින එක හොඳයි වගේ පස්සෙ රේඩියේටර් හෝස් බට ටිකකුයි/ කුලන්ට්, ඔයිල් කෑන් එකකුයි තියං.
    ජපන්නු තාම එල්ලිලා ඉන්නේ පරණ Design වල වගේ
    yaris cross එකේ ගහපු version දෙකම මෙලෝ රහක් නෑ
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,557
    2,900
    113
    dakka Thailand wala cab service walata ehema use karanawa kiyala lakha 2 wadiya duwapuwa tiyenawa major repairs nathiwa
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,806
    8,653
    113
    Cenon
    cenon.com
    1000116633.png
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,439
    15,397
    113
    Gampaha
    අනේ මංදා Vezel එකක් බැලුවා ගූ 7යි බං පෙණුම. අනුරාධපුර එකෙක් ඩෙනිමක් මහලා වගේ. ඒවා දැක්කම හොන්ඩා Dash ප්ලේට් එකක් පදින එක හොඳයි වගේ පස්සෙ රේඩියේටර් හෝස් බට ටිකකුයි/ කුලන්ට්, ඔයිල් කෑන් එකකුයි තියං.
    හෙරොයින් විකුණලා හොඳට සල්ලිත් තියෙන එකේ උබ මොකද ඔය බටු කාර් ට්‍රයි කරන්නේ ? කෙලින්ම BMW එකකට යන්නේ නැතිව... 🤭
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,574
    6,272
    113
    Narcissistic Sociopath Manipulator
    හෙරොයින් විකුණලා හොඳට සල්ලිත් තියෙන එකේ උබ මොකද ඔය බටු කාර් ට්‍රයි කරන්නේ ? කෙලින්ම BMW එකකට යන්නේ නැතිව... 🤭
    BMW එකක් තියෙනවා පගෝ. Prius එකකුත් තියෙනවා. Ford Raptor එකකුත් තියෙනවා. තව එකක් ගන්න බැලුවේ. මම එකම වාහනෙ පට්ට ගහන මිනිහෙක් නෙවේ. අඩුම වාහන පහක් වත් ඕනෙ ගෙදරකට.
     
    • Wow
    Reactions: Asmodeus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    BMW එකක් තියෙනවා පගෝ. Prius එකකුත් තියෙනවා. Ford Raptor එකකුත් තියෙනවා. තව එකක් ගන්න බැලුවේ. මම එකම වාහනෙ පට්ට ගහන මිනිහෙක් නෙවේ. අඩුම වාහන පහක් වත් ඕනෙ ගෙදරකට.
    Autonomous Drive thiyena ekak ganin badu wadi unama auto gedara yanna

    api podi kale karaththa padina seeya kenek hitiya, pora hawasata kasippu gahala watila innawa. engine eke "Return Home" mode eke yanne.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,129
    15,635
    113
    ලබන අවුරුද්දේ පකිස්ථානයෙත් BYD assemble කරනවා..ලංකාවටත් ඒ වගේ ඵකක් ගන්න පුළුවන් වුනානම් පට්ට❤️

    China's BYD to assemble EVs in Pakistan from 2026​

    • BYD to roll out first Pakistan-assembled car by July–August 2026
    • 25,000-unit plant under construction near Karachi
    • Local unit targets 30-35% share of the segment
    • Shark 6 pickup, BYD’s third model in Pakistan, to launch on Friday
    KARACHI, July 24 (Reuters) - Chinese electric vehicle giant BYD (002594.SZ), opens new tab plans to roll out its first car assembled in Pakistan by July or August 2026 to capture growing demand for electric and plug-in hybrid vehicles in the region, a company executive said on Wednesday.

    BYD, the world's top EV maker, has been expanding rapidly outside its home market, where it is in a strong price war. The Pakistan plant addresses rising demand from emerging markets and allows the company to take advantage of incentives offered by the Pakistani government.

    China's BYD to assemble EVs in Pakistan from 2026 | Reuters https://share.google/vIR1dKZbaaCuYVQ7o

    Last edited: