දඩකොලේ නැති උනා... help me

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    දඩකොලේ නැති උනා... help me

    පොලිසියෙන් දෙන සුදු පාට දඩකොලේ නැති උනා... නිල් පාට ලොකු කොලේ පොස්ට් ඔෆිස් එකට දීල දඩේ ගෙව්ව.. එත් සුදු පාට දඩකොලෙ නෑ.. මොකක්ද මෙකට කරන්න පුලුවන් :( :( :sorry::sorry:
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Post office eken Dena risit eka Aran policiyata gihin kiyapan nati una kiyala

    කිව්ව මචන් ... පොලිසියෙන් කිව්ව .. දඩ කොලේ expire date එක දවසට එන්න ඊට කලින් දෙන්න විදියක් නෑ .. මොකද දඩ කොලෙන් තව කෙනෙක්ට පදින්න පුලුවන් නිසා... ඒත් මට බය expire වෙන දවසට යද්දි මුන් වැරදිලාවත් උසාවි දැම්මොත් :(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කිව්ව මචන් ... පොලිසියෙන් කිව්ව .. දඩ කොලේ expire date එක දවසට එන්න ඊට කලින් දෙන්න විදියක් නෑ .. මොකද දඩ කොලෙන් තව කෙනෙක්ට පදින්න පුලුවන් නිසා... ඒත් මට බය expire වෙන දවසට යද්දි මුන් වැරදිලාවත් උසාවි දැම්මොත් :(

    dade gewala hinda usawi danne na un kiyana kathwath athak thamai e dawasata gehin ganna.
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    පොලිසියෙන් දෙන සුදු පාට දඩකොලේ නැති උනා... නිල් පාට ලොකු කොලේ පොස්ට් ඔෆිස් එකට දීල දඩේ ගෙව්ව.. එත් සුදු පාට දඩකොලෙ නෑ.. මොකක්ද මෙකට කරන්න පුලුවන් :( :( :sorry::sorry:

    ubage nathi une temporary driving licence ekada..eka thama sudu pata..eka nathi unata awulak na,,dade gewalanam expire wena dawase udema palayan policiyata ..mokda un nadu pothata danna kalin..unta dade gewwa රිසිට් එක labune nathanam un nadu pothata danawa..ita pahuwada usawi danawa.mathak karala රිසිට් eke photocopy ekak ganin..eka masa 3k wathwath aduma gane parissamin laga thiyaganna...
     
    Last edited:

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    receipt eke photocopy ekak thiyaganna.dawas 28k yanakan umbata inna wenawa.wenada 14days thibune.dan 28days.photocopy eka 1 year wath thiyaganin machan.nadu danawa 1year walin passeth.