දඩකොලේ නැති උනා... help me
පොලිසියෙන් දෙන සුදු පාට දඩකොලේ නැති උනා... නිල් පාට ලොකු කොලේ පොස්ට් ඔෆිස් එකට දීල දඩේ ගෙව්ව.. එත් සුදු පාට දඩකොලෙ නෑ.. මොකක්ද මෙකට කරන්න පුලුවන්