දඩයක් ලියලා පොලිසිය ඈතුලේදි ලයිසන් එක නෑත
දඩයක් ලියලා පොලිසිය ඈතුලේදි ලයිසන් එක නෑතිවුනොත් මොකද
කරන්නේ
දඩයක් ලියලා පොලිසිය ඈතුලේදි ලයිසන් එක නෑතිවුනොත් මොකද
කරන්නේ
දඩයක් ලියලා පොලිසිය ඈතුලේදි ලයිසන් එක නෑතිවුනොත් මොකද
කරන්නේ

එහෙම නැති කරන්න බැහැ. උඹ දඩය ගෙවල ලයිසම ඉල්ලපන්. නැතිවෙලා කිව්වොත්, කටින් කියන දේ අහන්නෙ නැතුව පොලිස් ලොක්කව හම්බ වෙන්න දඩ ගෙවපු ඒවයෙ ඡායා පිටපත් තියාගන්න උඹට වුන දේ ලිපියකින් ලියල ඒවත් එක්ක ලොක්කට දීල ලිඛිතව වෙච්ච සිද්දිය පොලිසියෙන්ම ගන්න බලන්න, මචං හුචං ටෝක් වලට යන්න එපා. උන් ලිස්සල යයි. සමහර විට පොලිසියමගින් මෝටර් රථ දෙපාර්තමේන්තුව දැනුවත් කරල තිබ්බ එකේම පිටපතක් ගන්න පුළුවන් වෙයි හරියටම කියන්න දන්නෙ නැහැ. ඒත් සිද්දිය ලිඛිතව තියනවනම් ඔයාට වාසියක් තියනව කවදාහරි.
උබේ එක නැති කරලද බං
dada kolei gewepu receipt ekei photo copy 2k aniwa gahala thiya ganin monawa kerannath kalin. 4to ekakuth gahala thiya ganin. nathiwela kiwwoth ithin ung wa baba hukun keranna yanna epa.. lokkawa hamba weyan likithawa letter ekak liyagena. ara photocopy ekath amunala. photocopy dekak thiyaganin puthe. uba gaawath ekak thiyenna ona mokata dunnath.. eeka katawath denna epa.. gedera thiyala palayan ube copya..
policiya 100% waga kiwa yuthui....dade liyapu officer ge job eka unath neti wenna puluwan seen 1 oka..un aniva uabta paniya dala ubawama ganna set karai. mage yaluwekta una. unma lician office kataha karala ekka gihin aran dunna. muladi shape wenna haduwa.yaluwa ariye ne. untama kiyala usavi dawas wenas kara kara 1 month withara vahane diwwa kola keli walin. anthimata unma aran dunna ekka gihin...![]()

එහෙම නැති කරන්න බැහැ. උඹ දඩය ගෙවල ලයිසම ඉල්ලපන්. නැතිවෙලා කිව්වොත්, කටින් කියන දේ අහන්නෙ නැතුව පොලිස් ලොක්කව හම්බ වෙන්න දඩ ගෙවපු ඒවයෙ ඡායා පිටපත් තියාගන්න උඹට වුන දේ ලිපියකින් ලියල ඒවත් එක්ක ලොක්කට දීල ලිඛිතව වෙච්ච සිද්දිය පොලිසියෙන්ම ගන්න බලන්න, මචං හුචං ටෝක් වලට යන්න එපා. උන් ලිස්සල යයි. සමහර විට පොලිසියමගින් මෝටර් රථ දෙපාර්තමේන්තුව දැනුවත් කරල තිබ්බ එකේම පිටපතක් ගන්න පුළුවන් වෙයි හරියටම කියන්න දන්නෙ නැහැ. ඒත් සිද්දිය ලිඛිතව තියනවනම් ඔයාට වාසියක් තියනව කවදාහරි.

තොත්ත බබා;22981919 said:ඒ පොලිසියේ මාත්තයට නැමිල කියපන් , "කමක් නෑ සර්, උන දේ උනා නෙ, දැන් මට අලුත් ලයිසොන් එකක් හදා ගන්න ඕනේ, ඉතිං ලයිසොන් ඒක නැති උනා කියල අන්ට්රියක් දාල , ඇන්ට්රියේ කොපියක් ගන්න පොඩි සප් එකක් දෙන්න"
ඒක අදාළ ලිපි ලේකන එක්ක ආර් එම් වී අරන් ගිහිල්ල අලුත් එකක් හදා ගනින්,
නිකන් පොලිසිය එක්ක ගේම කෝල් කරන්න යන්න එපා , තේරුමක් නෑ
උඹේ හිතට ටිකක් අවුල් යයි , එත් ඕක තමා ප්රයෝගිකම විසඳුම![]()