දඩයක් ලියලා පොලිසිය ඈතුලේදි ලයිසන් එක නෑ&#3501

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113

    දඩයක් ලියලා පොලිසිය ඈතුලේදි ලයිසන් එක නෑතිවුනොත් මොකද
    කරන්නේ
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    එ කියන්නෙ මචන් උන් ලයිසන් එක දෙන්න ඔනි කිය&#35

    එ කියන්නෙ මචන් උන් ලයිසන් එක දෙන්න ඔනි කියන එකද බන්,එත් එක
    ගන්න ඔනි අපි නෙද අයෙත්, අන්තිමට අපිටම නෙද බන් කට්ට
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Machan mekai case thama wade sure na eeth mata danaganna oni machan ehema unoth mokada karanne kiyala, apahu RMV gihin katta kanawa kiyanne epa wenawa ban
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    එහෙම නැති කරන්න බැහැ. උඹ දඩය ගෙවල ලයිසම ඉල්ලපන්. නැතිවෙලා කිව්වොත්, කටින් කියන දේ අහන්නෙ නැතුව පොලිස් ලොක්කව හම්බ වෙන්න දඩ ගෙවපු ඒවයෙ ඡායා පිටපත් තියාගන්න උඹට වුන දේ ලිපියකින් ලියල ඒවත් එක්ක ලොක්කට දීල ලිඛිතව වෙච්ච සිද්දිය පොලිසියෙන්ම ගන්න බලන්න, මචං හුචං ටෝක් වලට යන්න එපා. උන් ලිස්සල යයි. සමහර විට පොලිසියමගින් මෝටර් රථ දෙපාර්තමේන්තුව දැනුවත් කරල තිබ්බ එකේම පිටපතක් ගන්න පුළුවන් වෙයි හරියටම කියන්න දන්නෙ නැහැ. ඒත් සිද්දිය ලිඛිතව තියනවනම් ඔයාට වාසියක් තියනව කවදාහරි.
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    dada kolei gewepu receipt ekei photo copy 2k aniwa gahala thiya ganin monawa kerannath kalin. 4to ekakuth gahala thiya ganin. nathiwela kiwwoth ithin ung wa baba hukun keranna yanna epa.. lokkawa hamba weyan likithawa letter ekak liyagena. ara photocopy ekath amunala. photocopy dekak thiyaganin puthe. uba gaawath ekak thiyenna ona mokata dunnath.. eeka katawath denna epa.. gedera thiyala palayan ube copya..
     
    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    policiya 100% waga kiwa yuthui....dade liyapu officer ge job eka unath neti wenna puluwan seen 1 oka..un aniva uabta paniya dala ubawama ganna set karai. mage yaluwekta una. unma lician office kataha karala ekka gihin aran dunna. muladi shape wenna haduwa.yaluwa ariye ne. untama kiyala usavi dawas wenas kara kara 1 month withara vahane diwwa kola keli walin. anthimata unma aran dunna ekka gihin...:)
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Thanks Machan, Mama Update ekkak post karannam

    Thanks Machan, Mama Update ekkak post karannam
    එහෙම නැති කරන්න බැහැ. උඹ දඩය ගෙවල ලයිසම ඉල්ලපන්. නැතිවෙලා කිව්වොත්, කටින් කියන දේ අහන්නෙ නැතුව පොලිස් ලොක්කව හම්බ වෙන්න දඩ ගෙවපු ඒවයෙ ඡායා පිටපත් තියාගන්න උඹට වුන දේ ලිපියකින් ලියල ඒවත් එක්ක ලොක්කට දීල ලිඛිතව වෙච්ච සිද්දිය පොලිසියෙන්ම ගන්න බලන්න, මචං හුචං ටෝක් වලට යන්න එපා. උන් ලිස්සල යයි. සමහර විට පොලිසියමගින් මෝටර් රථ දෙපාර්තමේන්තුව දැනුවත් කරල තිබ්බ එකේම පිටපතක් ගන්න පුළුවන් වෙයි හරියටම කියන්න දන්නෙ නැහැ. ඒත් සිද්දිය ලිඛිතව තියනවනම් ඔයාට වාසියක් තියනව කවදාහරි.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Thanks Machan Update ekkak post karannam

    Thanks Machan Update ekkak post karannam
    dada kolei gewepu receipt ekei photo copy 2k aniwa gahala thiya ganin monawa kerannath kalin. 4to ekakuth gahala thiya ganin. nathiwela kiwwoth ithin ung wa baba hukun keranna yanna epa.. lokkawa hamba weyan likithawa letter ekak liyagena. ara photocopy ekath amunala. photocopy dekak thiyaganin puthe. uba gaawath ekak thiyenna ona mokata dunnath.. eeka katawath denna epa.. gedera thiyala palayan ube copya..
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Balamu Machan mama update ekkak dennam

    Balamu Machan mama update ekkak dennam
    policiya 100% waga kiwa yuthui....dade liyapu officer ge job eka unath neti wenna puluwan seen 1 oka..un aniva uabta paniya dala ubawama ganna set karai. mage yaluwekta una. unma lician office kataha karala ekka gihin aran dunna. muladi shape wenna haduwa.yaluwa ariye ne. untama kiyala usavi dawas wenas kara kara 1 month withara vahane diwwa kola keli walin. anthimata unma aran dunna ekka gihin...:)
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    ඒ පොලිසියේ මාත්තයට නැමිල කියපන් , "කමක් නෑ සර්, උන දේ උනා නෙ, දැන් මට අලුත් ලයිසොන් එකක් හදා ගන්න ඕනේ, ඉතිං ලයිසොන් ඒක නැති උනා කියල අන්ට්‍රියක් දාල , ඇන්ට්‍රියේ කොපියක් ගන්න පොඩි සප් එකක් දෙන්න"

    ඒක අදාළ ලිපි ලේකන එක්ක ආර් එම් වී අරන් ගිහිල්ල අලුත් එකක් හදා ගනින්,

    නිකන් පොලිසිය එක්ක ගේම කෝල් කරන්න යන්න එපා , තේරුමක් නෑ

    උඹේ හිතට ටිකක් අවුල් යයි , එත් ඕක තමා ප්‍රයෝගිකම විසඳුම :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එහෙම නැති කරන්න බැහැ. උඹ දඩය ගෙවල ලයිසම ඉල්ලපන්. නැතිවෙලා කිව්වොත්, කටින් කියන දේ අහන්නෙ නැතුව පොලිස් ලොක්කව හම්බ වෙන්න දඩ ගෙවපු ඒවයෙ ඡායා පිටපත් තියාගන්න උඹට වුන දේ ලිපියකින් ලියල ඒවත් එක්ක ලොක්කට දීල ලිඛිතව වෙච්ච සිද්දිය පොලිසියෙන්ම ගන්න බලන්න, මචං හුචං ටෝක් වලට යන්න එපා. උන් ලිස්සල යයි. සමහර විට පොලිසියමගින් මෝටර් රථ දෙපාර්තමේන්තුව දැනුවත් කරල තිබ්බ එකේම පිටපතක් ගන්න පුළුවන් වෙයි හරියටම කියන්න දන්නෙ නැහැ. ඒත් සිද්දිය ලිඛිතව තියනවනම් ඔයාට වාසියක් තියනව කවදාහරි.

    අනිවා වලි දාගන්න එපා Shape එකේ කඩිනමින් තව එකක් නිකුත්කරගන්න බලන්න පොලිසිය මගින් ;)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    තොත්ත බබා;22981919 said:
    ඒ පොලිසියේ මාත්තයට නැමිල කියපන් , "කමක් නෑ සර්, උන දේ උනා නෙ, දැන් මට අලුත් ලයිසොන් එකක් හදා ගන්න ඕනේ, ඉතිං ලයිසොන් ඒක නැති උනා කියල අන්ට්‍රියක් දාල , ඇන්ට්‍රියේ කොපියක් ගන්න පොඩි සප් එකක් දෙන්න"

    ඒක අදාළ ලිපි ලේකන එක්ක ආර් එම් වී අරන් ගිහිල්ල අලුත් එකක් හදා ගනින්,

    නිකන් පොලිසිය එක්ක ගේම කෝල් කරන්න යන්න එපා , තේරුමක් නෑ

    උඹේ හිතට ටිකක් අවුල් යයි , එත් ඕක තමා ප්‍රයෝගිකම විසඳුම :yes:

    ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන පොලිස් මහත්තුරු තමයි දැන් වැඩි හරියක් ඉන්නේ.. ඒ අයගේ වැරැද්ද වහගන්න හරි, නැත්තන් රිටන් එක දෙන්න හරි හිතන්නේවත් නැති වැරැද්දකට මාට්ටු කරයි අන්තිමට.. හොඳයි කියන්න පුලුවන් අය බොහොම ටික දෙනයි ඉන්නේ දැන් පොලීසිවල.. ඒ නිසා පුලුවන් තරම් සුහදව බේර ගන්න එක තමයි හොඳ..
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    පොලිසියෙ ඇතුලෙ වෙන දෙවල් ෆෝන් එකෙන් රෙකෝඩ් කරගන්න. ඒක ඉස්සරහට උදව් වෙයි. උන්ට දැනෙන්නෙ නැතිවෙන්න කරන්න.
     
    ගේම ඇදපන් කොහොමත් උන්ට අරන් දෙන්න වෙනවා. උබ ගන්න ගියොත් RMV එකට ආයි සල්ලි ගෙවලා මෙඩිකල් අරන් වැඩ කෝටියයි . අර කලින් එකා කියපු විදිහට ලියුමක් එක්ක කම්ප්ලේන් කරන්න. මතක ඇතුව ලියුම ලියන කොට කාබන් කොලයක් තියලා කොපි කරගන්න. ඊට පස්සෙ වැඩි හොදට ඔර්ජිනල් එකේ කොපියකුත් අරන් ඒ ගත්ත කොපියයි. කාබන් කොපියයි. ගෙදර තියලා යන්න මතක ඇතුව.