දඩයම ඇරබේ. 🔴BREAKING

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,279
    5,705
    113
    🔴 BREAKING NEWS
    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින්‍ රැට්ටා ව අත්අඩංගුවට ගැනේ.

    මේ වගේ ගොබ්බ ජෝකර්ලට සල්ලි එවලා හොරාකන්න දීලා අඩන එව්න්ද සිස්ටම් චේන්ජ් කරනවා කියන්නේ. 😂 😂 😂 😂 😂
    Subo· 2 hours ago
    මගෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න යාලුවෙක් රෙට්ටා කියන කෙනාට ඩොලර් 2000ක් එවල තියන වා නිකන් බොහොම ස්තුතිය පාරක් දාල තව කට්ටිය උනන්දු කරල සල්ලි එවන්න කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,981
    101,596
    113
    මේ වගේ ගොබ්බ ජෝකර්ලට සල්ලි එවලා හොරාකන්න දීලා අඩන එව්න්ද සිස්ටම් චේන්ජ් කරනවා කියන්නේ. 😂 😂 😂 😂 😂
    Subo· 2 hours ago

    මගෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න යාලුවෙක් රෙට්ටා කියන කෙනාට ඩොලර් 2000ක් එවල තියන වා නිකන් බොහොම ස්තුතිය පාරක් දාල තව කට්ටිය උනන්දු කරල සල්ලි එවන්න කියල
    ඔව්ව නන් මොනාද බන් අපි මේ පවුලකට සැපෙන් ඉන්න බදු ගෙවල දුක් විදින්න්නෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,877
    31,150
    113
    මතකද ඉස්සර මර්වින්ව පන්නපු රූපවාහිනී සෙට් එකට රිටන් එක හම්බුනා. කොටල ගියා. දැනුත් ගෙවල් කඩපු උන්ට රිටන් එක හම්බෙන ලයින් එකක් යන්නෙ.

    සිරාවට උන්ට රිටන් එක දීලද මර්විනයා? නිව්ස් වල වත් එහෙම සීන් එකක් ගියා කියලා මතකයක් නෑ නෙහ් සීන් එක කියහන් විස්තර ඇතුව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මතකද ඉස්සර මර්වින්ව පන්නපු රූපවාහිනී සෙට් එකට රිටන් එක හම්බුනා. කොටල ගියා. දැනුත් ගෙවල් කඩපු උන්ට රිටන් එක හම්බෙන ලයින් එකක් යන්නෙ.
    හොඳටම මතක ඒකේ වැඩ කරපු ගෑණියෙක් කපලා ගිහින් තිබ්බ එක.බස් එකේ යද්දිද කොහෙද කපලා තිබ්බේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,723
    5,561
    113
    284980012-718684559456185-5031274454063138355-n.jpg
     
    • Haha
    Reactions: weer 11

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    පොහොට්ටු උන් වගේ මොඩයෝ රැළක් මේ ලොකේ නෑ!

    එහෙම හම්බ වෙන්නෙ නෑ බන්. අඩුම වෙඩි කාල බොම්බ පාරක් හරි කන්න ඔන
    නෑ නෑ දෙනව, ඕක youtube එකෙක් නිසා U.S. sure
    ------ Post added on May 30, 2022 at 8:59 PM