දඩෙන් බේරෙන්න මෙන්න විසඳුම

දඩ මුදල් වැඩි කර&#3508


  • Total voters
    283

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ade app eka nam hodai. eth dan policiyath eka thanaka inne na eheta meheta yanwa.

    Palam langa handi langa, wangu wala sudu iri double iri tiyena than wala athin balagena inda puwan. ea nisa kattiyama parisamata yanda.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේක සාර්ථක වෙන්නනම් ගොඩ දෙනෙක් මේකට join වෙන්න ඕනෙ
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන් වාහනේ එලවන ගමන් ඕව රිපෝර්ට් කර කර යන්නෙ කොහොමද බන්. ඒකෙ අවදානමක් තියෙනවනෙ බන්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් වාහනේ එලවන ගමන් ඕව රිපෝර්ට් කර කර යන්නෙ කොහොමද බන්. ඒකෙ අවදානමක් තියෙනවනෙ බන්

    ලොකු දෙයක් නෑ බං ෆෝන් එකේ හරි ටැබ් එකේ හරි අඟලක වගේ ඉරක් ඇඳලා එක පාරක් ටැප් කලාම පොලිස් මාමලා ඉන්න තැන මැප් එකට වදිනවා.

    මෙහෙමයි ඉතින් ඩ්‍රයිව් කරන ගමන් පොලිසියෙන් දැක්කම සාක්කුවෙන් ෆෝන් එක අරන් ලොක් කෝඩ් එක ගහලා ඩේටා ඔන් කරලා ලොකේශන් ඔන් කරලා මැප් එක ඕපන් කරලා රිපෝට් කරන්න ගියාම නම් ලොවෙත් හැප්පිලා මැරෙන්න වෙන්නේ පාරක.

    එහෙම නෙවෙයි මේකටම ෆෝන් එක හරි ටැබ හරි වාහනේට සෙට් කරලා මැප් එක රන් වෙන්න දාලා චාජ් එකට ගහලා යන්න ඕන. එතකොට පොලිසියෙ ඈයො දැක්ක ගමන් අර විදියට තප්පරෙන් දෙකෙන් රිපෝට් කලෑකි. අවදානමක් ගන්න බැරි වෙලාවක නම් රිපෝට් දාන්න යන්නෙපා. :yes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේක සාර්ථක වෙන්නනම් ගොඩ දෙනෙක් මේකට join වෙන්න ඕනෙ

    :yes: හුඟක්ම දුර ගමන් පාරවල් වල. මොකද එව්වගේනේ හයියෙන් යන්නේ.