ade app eka nam hodai. eth dan policiyath eka thanaka inne na eheta meheta yanwa.
Palam langa handi langa, wangu wala sudu iri double iri tiyena than wala athin balagena inda puwan. ea nisa kattiyama parisamata yanda.

මචන් වාහනේ එලවන ගමන් ඕව රිපෝර්ට් කර කර යන්නෙ කොහොමද බන්. ඒකෙ අවදානමක් තියෙනවනෙ බන්

මේක සාර්ථක වෙන්නනම් ගොඩ දෙනෙක් මේකට join වෙන්න ඕනෙ
හුඟක්ම දුර ගමන් පාරවල් වල. මොකද එව්වගේනේ හයියෙන් යන්නේ.meka share karamu FB eke