දඩ කන්න කලින් දැනගන්න..
මං හිතන්නේ නෑ එළකිරියේ අය මේ ගැන දැනුවත් කියලා..
මං හිතන්නේ නෑ එළකිරියේ අය මේ ගැන දැනුවත් කියලා..
srilankan traffic violations eke un okata marenna yanawa , eketh meka post karapan
මුන් කරන්නෙ වාහනේ පාක් කරනකන් සද්ද නැතුව හැන්ගිලා ඉදලා අයිතිකාරයා යනකන් ඉදලා ලියන එක. දුර ඉදලා එන අය ඕවා දන් නෑ. අපරාදෙ ගෙවනවා ඩබල් මුන් පෝසත් වෙනවා හෙන ගහනවා ඔකුන්ට
මේක දකිනකම් මෙහෙම System එකක් තියෙනවා කියලා දැනන් හිටියෙ නෑ.


දඩ කොලයනම් ඔන්ලයින් එවෙලෙම එනව, ආදායම් බලපත්රය අලුත් කරන්න දවසක් හැමිනිලත් කරගන්න බෑ.![]()

Hodai machan mehema video akak karapu aka.