දඩ කොලේ නැති වෙලා ගෙවපු රිසිට් එක විතරක්..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    335
    189
    43
    දඩ කොලේ නැති වෙලා පොස්ට් ඔෆිස් එකට ගෙවපු රිසිට් එක විතරක් තිබ්බොත් මොකද බං වෙන්නේ...
    පොලිසීයෙන් දෙනවද ලයිසන් එක?
    බනිනවද නැත්නම් දෙන්නෙම නැද්ද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Kaha paata kole bn nathi une

    කහ කොලේ ඔන බන්. මම දඩයක් කාල දඩේ ගෙවන්න පොලීසියෙන් කොලයල් ලියා ගන්න යද්දි රාලහාමී කිව්වා කහ කොලේ නැති කරගන්න එපා ප්‍රශ්න ගොඩකට මූන දෙන්න වෙයි කියලා.
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    335
    189
    43
    eka oni na
    Uba aran thiyenawada?

    කහ කොලේ ඔන බන්. මම දඩයක් කාල දඩේ ගෙවන්න පොලීසියෙන් කොලයල් ලියා ගන්න යද්දි රාලහාමී කිව්වා කහ කොලේ නැති කරගන්න එපා ප්‍රශ්න ගොඩකට මූන දෙන්න වෙයි කියලා.
    Ado eka nathi welane bn 😵‍💫
    ------ Post added on Jul 30, 2025 at 9:08 PM

    bump
    ------ Post added on Jul 30, 2025 at 10:32 PM
     
    • Like
    Reactions: lasankandy