දඩ මස් - වැද්දාස් ස්ටයිල්

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඉස්සර ඔය වේලපු දඩ මස් මී පැණි වල දාල තියනවා කියන්නේ. කව්රු හරි දන්නවද ඒවා හදන විදිහ. Dry cured ham හදන හැටි video ටිකක් බැලුවා. මුවා කෑල්ලක් ගෙනල්ල ඉස්සර වැද්දෝ හදපු විදිහට හදලා බලන්න ආසා හිතුනා. හදන විදිහ දන්න කෙනෙක් ඉන්නවා නම් මෙතන දාන්නකෝ.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Honey chicken kiyala dan thiyenne kade
    කුක් කරලා නෙමේ. dry cure වගේ මෙතඩ් එකකට වේලලා පස්සේ මී පැණි වල දාල නේද ඉස්සර හදලා තියෙන්නේ. හරියටම ක්‍රමේ දැන ගන්නයි ඕනේ. ගෙදර හදන්න ආසයි.
     
    • Like
    Reactions: kinkon

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    තීරු ගහලා ගල් පොත්තක් උඩ දාලා වෙලෙන්න දානවා.
    නැත්නම් භාගෙට අව්වේ වේලලා දුම් මැස්සක් යටින් එල්ලලා දුම් ගහනවා.
    වියළි කලාපේ තමයි පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and rarabhagya

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    තීරු ගහලා ගල් පොත්තක් උඩ දාලා වෙලෙන්න දානවා.
    නැත්නම් භාගෙට අව්වේ වේලලා දුම් මැස්සක් යටින් එල්ලලා දුම් ගහනවා.
    වියළි කලාපේ තමයි පුලුවන්.
    waddo inne wiyali kaapeda?
     
    • Like
    Reactions: rarabhagya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ හින්දා මට හම්බුනා කාලෙකට ඉස්සෙල්ලා කාපු කෑමක්.❤️❤️ මොරොක්කෝ කොල්ලෙක් ගෙදරින් හදන් ඇවිත් ලීටර හතරක විතර ලොකු බෝතලේක තියං කෑවේ. මාත් හොරෙන් කොටාබානවා ඌ නැති වෙලාවට පට්ට රහයි. 🤣🤣

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    @NRTG මෙයා දන්නවා, මෙයාගෙ මහගෙවල් දඹානෙ
    Sean Johnson No GIF by NYCFC
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඇයි බන් මේ ඩිස්ලයික් දාලා… මම මොකුත් වැරැද්දක් කියල නෑනේ. අනික මම ගන්නේ නීත්‍යානුකූලව විකුණන මුවා.

    තීරු ගහලා ගල් පොත්තක් උඩ දාලා වෙලෙන්න දානවා.
    නැත්නම් භාගෙට අව්වේ වේලලා දුම් මැස්සක් යටින් එල්ලලා දුම් ගහනවා.
    වියළි කලාපේ තමයි පුලුවන්.
    එතකොට තීරු වලට කපලා ලුණු වල දාලා දවස් කීපයක් තියල වතුර අයින් වෙන්න, ස්මෝක් එකේ වේලලා මී පැණි වල දාලා තිබ්බ නම් හරිද…

    උඹ හින්දා මට හම්බුනා කාලෙකට ඉස්සෙල්ලා කාපු කෑමක්.❤️❤️ මොරොක්කෝ කොල්ලෙක් ගෙදරින් හදන් ඇවිත් ලීටර හතරක විතර ලොකු බෝතලේක තියං කෑවේ. මාත් හොරෙන් කොටාබානවා ඌ නැති වෙලාවට පට්ට රහයි. 🤣🤣

    මේකත් මරු කෑමක් වගේ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තීරු ගහලා ගල් පොත්තක් උඩ දාලා වෙලෙන්න දානවා.
    නැත්නම් භාගෙට අව්වේ වේලලා දුම් මැස්සක් යටින් එල්ලලා දුම් ගහනවා.
    වියළි කලාපේ තමයි පුලුවන්.
    ooka thamai godakma karanne :yes:
     
    • Like
    Reactions: rarabhagya and NRTG

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    වන ජීවි ඇමති තුමනි ඔබගෙ අවධානය පිනිසයි
    මෙහෙ කඩේ ගන්න තියනවා. සම්පූර්ණ නීත්‍යානුකූලයි.
    පව් යකෝ මුවා කොච්චර ලස්සන අහින්සක සතෙක්ද

    Just get some honey BBQ beef jerky. Same thing.

    dum gahapan
    එල.