ඉස්සර ඔය වේලපු දඩ මස් මී පැණි වල දාල තියනවා කියන්නේ. කව්රු හරි දන්නවද ඒවා හදන විදිහ. Dry cured ham හදන හැටි video ටිකක් බැලුවා. මුවා කෑල්ලක් ගෙනල්ල ඉස්සර වැද්දෝ හදපු විදිහට හදලා බලන්න ආසා හිතුනා. හදන විදිහ දන්න කෙනෙක් ඉන්නවා නම් මෙතන දාන්නකෝ.
කුක් කරලා නෙමේ. dry cure වගේ මෙතඩ් එකකට වේලලා පස්සේ මී පැණි වල දාල නේද ඉස්සර හදලා තියෙන්නේ. හරියටම ක්රමේ දැන ගන්නයි ඕනේ. ගෙදර හදන්න ආසයි.Honey chicken kiyala dan thiyenne kade
waddo inne wiyali kaapeda?තීරු ගහලා ගල් පොත්තක් උඩ දාලා වෙලෙන්න දානවා.
නැත්නම් භාගෙට අව්වේ වේලලා දුම් මැස්සක් යටින් එල්ලලා දුම් ගහනවා.
වියළි කලාපේ තමයි පුලුවන්.
@NRTG මෙයා දන්නවා, මෙයාගෙ මහගෙවල් දඹානෙ
එතකොට තීරු වලට කපලා ලුණු වල දාලා දවස් කීපයක් තියල වතුර අයින් වෙන්න, ස්මෝක් එකේ වේලලා මී පැණි වල දාලා තිබ්බ නම් හරිද…තීරු ගහලා ගල් පොත්තක් උඩ දාලා වෙලෙන්න දානවා.
නැත්නම් භාගෙට අව්වේ වේලලා දුම් මැස්සක් යටින් එල්ලලා දුම් ගහනවා.
වියළි කලාපේ තමයි පුලුවන්.
උඹ හින්දා මට හම්බුනා කාලෙකට ඉස්සෙල්ලා කාපු කෑමක්.මොරොක්කෝ කොල්ලෙක් ගෙදරින් හදන් ඇවිත් ලීටර හතරක විතර ලොකු බෝතලේක තියං කෑවේ. මාත් හොරෙන් කොටාබානවා ඌ නැති වෙලාවට පට්ට රහයි.
ooka thamai godakma karanneතීරු ගහලා ගල් පොත්තක් උඩ දාලා වෙලෙන්න දානවා.
නැත්නම් භාගෙට අව්වේ වේලලා දුම් මැස්සක් යටින් එල්ලලා දුම් ගහනවා.
වියළි කලාපේ තමයි පුලුවන්.

මෙහෙ කඩේ ගන්න තියනවා. සම්පූර්ණ නීත්යානුකූලයි.වන ජීවි ඇමති තුමනි ඔබගෙ අවධානය පිනිසයි
පව් යකෝ මුවා කොච්චර ලස්සන අහින්සක සතෙක්ද
Just get some honey BBQ beef jerky. Same thing.
එල.dum gahapan
kukula, maluwa darunu saththuda ? uba kawadawath ewa kala nathnam awulak na nathnam nikan boruwa epaපව් යකෝ මුවා කොච්චර ලස්සන අහින්සක සතෙක්ද