දණහිස් වේදනාවට පිළියම්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දණහිස් වේදනාවට පිළියම්

    අද අප අතර සිටින බොහෝ දෙනාට මෙම දණහිස් වේදනාව මහත් ගැටළුවක්.වයස් භේදයකින් තොරව බොහෝ දෙනා මෙයින් පිඩා විඳ ඇතුවාට සැකයක් නොමැත. සඳහන් කර ඇති ක්‍රමෝපායන් මඟින් අති සාර්ථක ප්‍රතිඵල ඔබටත් ළගාකරගත හැක.

    සිද්ධාර්ථ ෛතලය හෝ වාත විදුරංග ෛතලය හෝ ගා හොඳින් පිරිමදින්න.

    නික කොළ ,සුදුළුණු ,කොට්ට පොල් හෝ වියළි පොල් සමව ගෙන කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තවන්න.

    ඉහත 1හී සඳහන් තෙල් ගා පිරිමැද කිරිබත් පොට්ටනියෙන් තවන්න.

    සුදුළුණු ,බැවිල මුල් තැම්බූ වතුර සිනි මිශ්‍ර කර උදය සවස පානය කරන්න.

    ඉහත සඳහන් කරණ ලද ඕනෑම ක්‍රමෝපායක් මඟින් දණහිස් වේදනාවට ඉතා පහසුවෙන් පිළියම් කල හැක.

    වාතාදික ආහාර පාන ගැනීම හා චර්යා රටාවන් දණහිස් වේදනාවට ප්‍රබල හේතුවක් බැවින් ඒ පිලිබඳව සැලකිලිමත් වන්න.
     
    Last edited:
    • Like
    Reactions: LoneWalker

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කරා බං ඔක්කොම. එකක්වත් හරි ගියේ නැහැ.
    දනිස්සේ කාටිලේජ කැඩිලා තියෙන්නෙ. ඇවිදිනකොට එහෙ මෙහෙ යනව කැඩිච්ච කෑල්ල. ඊට පස්සේ දනිස්ස ලොක් වෙනවා.
     

    lasanthaJ

    Member
    Aug 26, 2017
    105
    5
    0
    කරා බං ඔක්කොම. එකක්වත් හරි ගියේ නැහැ.
    දනිස්සේ කාටිලේජ කැඩිලා තියෙන්නෙ. ඇවිදිනකොට එහෙ මෙහෙ යනව කැඩිච්ච කෑල්ල. ඊට පස්සේ දනිස්ස ලොක් වෙනවා.



    Repair kiyala capsule ekak thiyanawaa. eka bonna dawasata 1k
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Repair kiyala capsule ekak thiyanawaa. eka bonna dawasata 1k

    ඕව බිලා හරියයිද බං?
    සිංහල බෙහෙත් කරා.. ඉංග්‍රීසි බෙහෙත් කරා..
    දැන් MRI එකක් කරන්න තමයි ඉතුරු :(
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    කරා බං ඔක්කොම. එකක්වත් හරි ගියේ නැහැ.
    දනිස්සේ කාටිලේජ කැඩිලා තියෙන්නෙ. ඇවිදිනකොට එහෙ මෙහෙ යනව කැඩිච්ච කෑල්ල. ඊට පස්සේ දනිස්ස ලොක් වෙනවා.

    Orthopedic surgeon kenek contact karapan ban.okata surgery tiyanawa
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මටත් තියෙනවා බන් ඔය සින් එක ඉඳගෙන යද්දී දණහිස් දෙකන් එකක් පට්ට විදිහට රිදෙනවා. දණහිස නවද්දී දිග අරිද්දි කටස් කස්ට ගාලා පොඩි සද්දයක් එනවා. :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මටත් තියෙනවා බන් ඔය සින් එක ඉඳගෙන යද්දී දණහිස් දෙකන් එකක් පට්ට විදිහට රිදෙනවා. දණහිස නවද්දී දිග අරිද්දි කටස් කස්ට ගාලා පොඩි සද්දයක් එනවා. :(
    මගෙත් ඔහොම තිබ්බා.
    ඇඳෙන් බහිනකොට පටාස් ගාල සද්දයක් ආව පට්ට රිදිල්ලකුත් එක්ක.
    බැලින්නම් කාටිලේජ් එක කැඩිලා.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මගෙත් මාර Case එකක් ඇවිල්ල මචන් . මේ ලඟදි ගියේ doca ගාවට . Bones වල Calcium බැඳිලලු:sorry: . ඒ doca ඒ ගැන හරියට දන්නෙත් නැ විස්තර . Xray photo ගහගත්තා :oo::nerd:. මන් දැන් වෙන කෙනෙක් ගාවට යන්න බලන් ඉන්නේ . දනිස්සට පල්ලෙහා තියෙන Joint 2 රිදෙනවා මගේ :sorry:.
     

    lasanthaJ

    Member
    Aug 26, 2017
    105
    5
    0

    ඕව බිලා හරියයිද බං?
    සිංහල බෙහෙත් කරා.. ඉංග්‍රීසි බෙහෙත් කරා..
    දැන් MRI එකක් කරන්න තමයි ඉතුරු :(



    masayak vithara bila balannako:)
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    ape ammageth tyanawa ban karanna tiyana wedakam kala thma hoda na bn

    අපේ අම්මටත් තියෙනවා බන්...හැබැයි එක තැනකින් කිවුව රබර් සෙරප්පු දන්නා කියල ගෙදර ඉන්න කොටත්....එහෙම කලාම හැබැයි දැන් නම් අඩුයි බන්......
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේක දැම්මම පොඩි support එකක් එනවා

    s-l500.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,588
    28,525
    113

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Knee cartilage eke gel eka adu unama tama oya kata kata ganne... eka godak unama padi naginna awidinna gdk amaru wenna pluwan.. Omega 3 capsules pawichchi krnna 1500mg daily yantam nam amaruwa tiynne. gdk tiynwanm 2000mg mewa tikak ganan oya moraguli kiynnet mewa. Doc kenek gen ahanna wna beheth bonawa nm e prescription pennala Blacksmore aus brand eka hodai ehn genna gnna pluwannm o online genna pluwan nm boxing day kaleta sale danwa dec 26

    Gal malu bandakka (ladys fingers) kanna :)
     
    Last edited: