දඬු මොනරෙ හැප්පුණා බං

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අම්මගෙ කාර් එක. යාලුවෙක්ගේ ගෙදර ඉඳන් එන ගමන්. පාර අයිනෙ පරණ van එකක් නවත්තල තිබ්බා. හරෝනකොටම වැදුනා. Van එක පොඩ්ඩක් තැලුනා. මගේ headlight එක ලෙප්ට්. ඉක්මනට එතනින් පැන ගත්තා. අම්මගෙන් අවුරුදු ගානකට පස්සේ පොඩි එකෙක් වගේ හොඳට අහගත්තා. Tranport card එකත් ඉවරයි වගේ. මහ කරුම අවුරුද්දක්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාර්ග අනතුරක් සිදු කර පල යෑම බරපතල වරදක් මහත්මය
    මට සිද්ද වෙනව ඔයාව අත් අඩන්ගුවට ගන්න

    ඒජන්ට් @hichchiputha
    දාන්න මෙයාට මාන්චු
    2000n passe ekek danna agent
    Mata watasay dan guti kanna ba podi ungen
    happala duwana chuti kollange pukawal palaa lunu danna ona.. paw asarana manssayage van eka...
    @hichchiputha agent muwa atha arinna epa..
    Cctv check karala api mona hari karamu agent
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    විත්තිකරු වැරදිකරු බවටත් ... එලකිරි දණ්ඩ නීති සංග්‍රහයේ 69 වන වගන්තියට අනුව පුකට පාන් ගෙඩියක් බැස්සවීමටත්.... වසර 3ක කාලයක් සදහා ජිගාන් ලොක් එකක් දැමීමටත් මෙම ගරු උසාවියේ නඩුකාර උන්නාන්සේ @hichchiputha විසින් තින්දු කර සිටී.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Oi, if the police find that you caused the accident and fled, the consequences will be pretty bad. Even if accidents result in some casualties, never flee unless you have valid reasons, such as an angry mob or something.
     
    • Like
    Reactions: Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විත්තිකරු වැරදිකරු බවටත් ... එලකිරි දණ්ඩ නීති සංග්‍රහයේ 69 වන වගන්තියට අනුව පුකට පාන් ගෙඩියක් බැස්සවීමටත්.... වසර 3ක කාලයක් සදහා ජිගාන් ලොක් එකක් දැමීමටත් මෙම ගරු උසාවියේ නඩුකාර උන්නාන්සේ @hichchiputha විසින් තින්දු කර සිටී.
    Maranawa daduwamatat wada darunuy agent eka 💀💀
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    happala duwana chuti kollange pukawal palaa lunu danna ona.. paw asarana manssayage van eka...
    @hichchiputha agent muwa atha arinna epa..
    අනේ මන්දා ඕගොල්ලන්ට joke.. මට කුණු බැනුම් 😢

    Oi, if the police find that you caused the accident and fled, the consequences will be pretty bad. Even if accidents result in some casualties, never flee unless you have valid reasons, such as an angry mob or something.
    Give me a break. I didn't plan on hitting that guy's jalopy. I wasn't going to stand there waiting for him to come out of his house either.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අම්මගෙ කාර් එක. යාලුවෙක්ගේ ගෙදර ඉඳන් එන ගමන්. පාර අයිනෙ පරණ van එකක් නවත්තල තිබ්බා. හරෝනකොටම වැදුනා. Van එක පොඩ්ඩක් තැලුනා. මගේ headlight එක ලෙප්ට්. ඉක්මනට එතනින් පැන ගත්තා. අම්මගෙන් අවුරුදු ගානකට පස්සේ පොඩි එකෙක් වගේ හොඳට අහගත්තා. Tranport card එකත් ඉවරයි වගේ. මහ කරුම අවුරුද්දක්
    ත්‍රෙඩ් ටයිටල් එක දැක්කම මන් හිතුවේ රාවණාගේ පුතා ඇවිත් කියලා.
     
    • Haha
    Reactions: Solo Rider

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ත්‍රෙඩ් ටයිටල් එක දැක්කම මන් හිතුවේ රාවණාගේ පුතා ඇවිත් කියලා.
    යක්ක පුත්තු තමයි ඉතින් කොහොමත්
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    පුලිංසූරන්ස් නැතේ
    අපිට කොයින්ද ඕවා

    (තියෙනවා. ඒවා ඔක්කොම අම්මගෙ නමට. හෙට මොකක් හරි ගේමක් ගහන්න තමයි මගේ කල්පනාව. බලමු ඉතින්)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    hit and run karanna epa, athule yanna loku chance ekak thiyanawa...

    අපිට කොයින්ද ඕවා

    (තියෙනවා. ඒවා ඔක්කොම අම්මගෙ නමට. හෙට මොකක් හරි ගේමක් ගහන්න තමයි මගේ කල්පනාව. බලමු ඉතින්)
    happuna thanin wahane aran awoth insurance gannath hena kattak kanna ona.. police report illanawa..
    police report dunnath un nogewa inna loku chance ekak thiyanawa, umba boruwak kiyanne kiyala unta therunoth..
    van karaya police entry ekak dalath athi dan hit and run kiyala..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    හප්පලා පැනලා යනවා නම් ෆෝන් නම්බර් ඒකත් එක්ක පොඩි කෑල්ලක් ගහල පලයන් හප්පපු වාහනේ වයිපරේ. මම වාහනේ හැප්පුවා සල්ලි ඕන නම් මේ නම්බර් එකට කෝල් එකක් ගනින් කියල.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    හොයන්න බෑනේ මාව
    CCTV ekaka or pare ekek dakala sakki dunnoth baduma thama..
    umba happuna thanin wahane aran awith nisa insurance claim gannath police report illanawa dan..
    gewal langa policiyaka nam insurance nathuwa athin hadaa ganin, naththan report ganna gihin mattu unoth usawi gaane puka dennai remand eke innai wenne..
    van karayath police complain ekak daala athi naththan utath insurance ganna baha mokada umbe wahane accident una thana nathi nisa..
     
    අපිට කියන්න බැයිද ගෙවල් ලඟ තාප්පෙක හැප්පුණා කියලා?

    උන් ළඟ CCTV නං නැතුව ඇති. පොඩ්ඩක් දුප්පත් පැත්තක් ඒක. පොඩි ගෙයක් අනිත් එක

    garage eke nawaththaddi waduna kiwwaki kudu wenna wadila nathnam (crack wela withara nam)
    Headlight එක සම්පූර්ණයෙන්ම left. Bumper එකේ පැත්තත් පොඩ්ඩක් කුඩු. හෙට උදේට තමයි හරියටම කියන්න පුළුවන්. කළුවරේ පේන්නෙත් නැ රෙද්ද මට mood එකත් නැ ඕක බලන්න දැන් අම්මා කියපු ටිකට. මට වඩා car එකට ආදරෙයි අපේ අම්මා 🙄