මචන් මගෙ දතක් නෙර්ව් ෆිල් කල මාස 2කට වගෙ කලින් ඩොකා කිව්ව මෙක ෆිල් කරන්න බැහැ කියල .මම කිව්ව කොහොමහරි ගොඩ දල දෙන්න කියල .අපර නෙර්වෙ ෆිල් කරමු කියල දවස් 5ක් විතර සරින්සරෙ ෆිල් කලා
ඉවර කරන්න ලබන සතියෙ එන්න කිව්ව.ඊට කලින් මගෙ අතින් දතෙ වටේ කැඩිල ගියා .මම ඉතින් ආයෙ ගියෙ නැහෙ
බන්
මම හිතුව දැන් හදන්න බැහැ කියල.නොන්ඩි සීන් එකනෙ බන්
ඒත් මෙ ත්රේඩ් එක බලුවම හිතෙනව මෙක ගොඩ ගන්න පුලුවන් වේ කියල .කොහොමඩ උම්බව හම්බවෙන්නෙ? කොහෙඩ ක්ලිනික් එක තියෙන්නෙ?

mage wisdom teeth enne dan
mouth clean karanna giya welave eh nurse akka kiwwa wisdom teeth enna ida madi hinda anith teeth 2k galavanna wenava kiyala... mama oone naha kiyala aava.... meka prashnayak wei da? 
.. ඔන්න කිව්වා දත් ගලවන සීන් කෝන් නම් බැරිය...
අර ටීවී එකේ යන ටූත් පේස් හරි යනවැයි දත් හිරිවැටෙන සීන් එකට