දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර

RealmCreator

Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගෙ දත් හැම එකක්ම වගේ දිරන්න පටන් ගෙන බං.
    උදේ රෑ විනාඩි 6ක් 7ක් brush කරත් වැඩක් නෑ.
    :(

    කිඹුල් වදන් ඇසුරෙන් මෙසේ පවසමි.
    විනාඩි 6ක් 7ක් බ්‍රශ් කරත් වැඩක් නෑ, බ්‍රශ් කරන්න ඕනේ නියමිත විදිහට. මේ ත්‍රෙඩ් එක බලන්න https://www.elakiri.com/forum/showthread.php?t=1126292

    අනිත් ලොකුම ප්‍රශ්නය නිතර පැණිරස කෑම. මේ දැන් පැණිරස කෑවොත් මොනවා කරත්, කලා ඉවර උන ගමන් කට හේතුවත් ඒක දත දිරන්න එක හේතුවක් වෙනවා. අපේ අය කැම කෑවම පැණි රස ටිකක්, චොක්ලට් කෑල්ලක් එහෙම විටින් විට කනවා. එහෙම උනාම දවසට දෙපාරක් දත් මැද්දා කියලා වැඩක් නෑ.

    දත් පරිස්සන් කර ගන්න නම් පුළුවන් තරම් පැණිරස කෑම අඩු කරන්න ඕනේ. නිවැරදි පිළිවලට දත් ටික දවසට දෙවරක් මදින්න ඕනේ. තමන්ගේ දත් කුට්ටම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දත් නියපොතු වගේ ආයි ආයි වැවෙන්නේ නෑනේ. ස්වාභාවික දතක වටිනාකම මිල කරන්න පුලුවන්ද?

    දැන් දත් දිරන්න පටන් අරන් නම් කෙල වෙනකල් ඉන්නෙ නැතුව දන්ත වෛද්‍ය වරයෙකුට පෙන්නලා අවශ්‍ය ප්‍රතිකර්ම කර ගන්න.

    ස්තුතිය කිඹුලා අයියාටයි.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දන්ත වෛද්‍ය ශිෂයන්ට කොහෙද මචෝ මේවට එල්ලිලා ඉන්න වෙලාවක්.......!!!!!:lol::lol:
    කෝ මචං උඹ..ඵළකිරි වරෙන් බං වැඩක් නැති වෙලාවට..බලපං මේ වගේ වටින ත්‍රෙඩ් දාන්න දැන් කවුරුවත් නෑ..
     
    • Like
    Reactions: UKKU PUTHA