මගෙ දත් හැම එකක්ම වගේ දිරන්න පටන් ගෙන බං.
උදේ රෑ විනාඩි 6ක් 7ක් brush කරත් වැඩක් නෑ.
![]()
කෝ මචං උඹ..ඵළකිරි වරෙන් බං වැඩක් නැති වෙලාවට..බලපං මේ වගේ වටින ත්‍රෙඩ් දාන්න දැන් කවුරුවත් නෑ..දන්ත වෛද්‍ය ශිෂයන්ට කොහෙද මචෝ මේවට එල්ලිලා ඉන්න වෙලාවක්.......!!!!!![]()