දතක් රිදෙනවා

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    දතක් රිදෙනවා බන්
    මේකට මුකුත් කියපන්කෝ කරන්නේ මොකද්ද
    දත් දෙකක් අතර සුද්ද කරන්න ගිහින් විදුරුමහ තුවාලවෙලා ද මන්දා බන්
    රිදෙනවා ඉවරයක් නැතුව
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    තුවලා වෙලා නෙමෙයිද රිදෙන්නේ...සාමාන්‍යයෙන් දතක් රිදෙන්නේ කුහරය දතේ තියන එනැමලයයි,දන්තිනයයි දෙකම සිදුරු කරන් ගිහින් දත් අස්සේ තියන ස්නායු තියුනු හරියේ බැක්ටීරියා ක්‍රියා කරනකොට.ඒකට නන් ඉතිං ඇන්ටිබයෝටික් බීලා,දත පුරවගන්න වෙනවා.... පුරවන්න්න බැරි නන් ගලවන්න වෙනවා....විදුරු මහ නන් රිදෙන්න්‍ර්‍ර් හේතුවක් කියන්න දන්නේ නෑ.සිගරට් බොන හරි විට කන කෙනෙක් නන් හරි වඩා හොද ඩොකෙක්ට පෙන්න ගන්න එක..දත් දොස්තර් කෙනෙක් ඉන්නවා මේකෙ.
     
    • Like
    Reactions: ExamHe and D_Mad