දත්ත සුරැකිව තබාගන්න හොඳම ක්‍රමය

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හොඳම වැඩේ Hard Disk Array එකක data දාන එක , එත් ස්වබාවික අනතුරක් වගේ ඇවිත් ඔක්කොම නැති වෙන්න පුළුවන්. Blu-ray එකක 25GB වගේ දාන්න පුළුවන්., මිනිත්තු 15-20ක් යන්නේ write කරන්න . ඉතාම වැදගත් දේවල් disk වලට ගහලා තියන්න පුළුවන්. ඉතාම සුරක්ෂිත ක්‍රමය තැන දෙකක disk දෙකක් තියන එක.

    උදා - ගෙදර 1ක්. ගමේ මහා ගෙදර 1ක් වගේ :)
    Blue ray DISK එකක lifetime එක කොච්චරද?
    මට හිතෙන්නේ වියදම් අඩුම ක්‍රමේ BLUE RAY වල දාල තියන එක තමයි...

    Google drivewage ekaka dana eka thama safe bn mm hithana widihata
    ලොකු ඩේටා ප්‍රමාණෙකට ඒක හරියන්නෙ නෑ නේද?
    2TB වලට අවුරුද්දකට 15000 ක් වෙනවා.
    ඩේටා වලට අප්ලෝඩ් ඩවුන් ලෝඩ් ගාන බැළුවම පාඩුයි නේ...

    SSD Ex තාම අලුත් නිසා ගනන්..ටික කාලෙකින් ගනන් අඩුවෙයි..HDD මිකෑනිකල් අවුල් එන්ඩ පුලුවන් පැත්තකට දාල තිබ්බොත්.
    ඒක නම් ඇත්ත
     
    • Like
    Reactions: D_Mad

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Jiwithe wath sure nathi eke, hamadama thiyaganna puluwan monawada ban. Sapekshawa gaththoth thiyena ewain safema cloud thamayi. Ekak sure naththan services 2k wage use karapan. Ehema naththan vps ekak aran eke daala backups on karapan. Mage opinion eka nan ekai. Kohomath api langa thiyena magnetic and optical storage walata wada safe
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Jiwithe wath sure nathi eke, hamadama thiyaganna puluwan monawada ban. Sapekshawa gaththoth thiyena ewain safema cloud thamayi. Ekak sure naththan services 2k wage use karapan. Ehema naththan vps ekak aran eke daala backups on karapan. Mage opinion eka nan ekai. Kohomath api langa thiyena magnetic and optical storage walata wada safe
    magnetic වලට වඩා optical හොඳයි. ඒත් කාලයක් යද්දී chemical reaction එකක් වෙනවා. අද වැඩ කරපු disk එක හෙට වැඩ කරන්නෙ නැති වෙනවනේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    For long term archival storage you have to use M-discs. These are expensive than the normal DVD and you need a compatible burner to record on these.
    However, the manufacturers claim 1000 year data retention if properly stored. These discs do pass the US DoD tests.
    As the HDD prices and cloud storage costs are getting lower and lower, the usage of these discs are also lowering.

    https://www.verbatim.com/subcat/optical-media/m-disc/
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    Google Drive වල දාපන්. 20GB free storage තියෙනවා. 100gb ගන්නවනම් අවුරුද්දකට Rs 3000 යි. Photos වලට data count වෙන්නෙත් නෑ.
     
    • Love
    Reactions: jikwitintant

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මගේ ලැප් එකේ ෆිල්ම්ස්, ෆොටෝස්, ගේම්, සිංදු වගේ ගොඩක් ඩේටා තිබුනා. ඉඩ මදි නිසා DVD වල write කරල වෙනම box එකක දාල තියල තිබ්බා. අවුරුදු 7, 8 ට පස්සේ මේ ලඟදි බැලුවම ගොඩක් ඒව වැඩ කරන්නෙ නෑ...

    අවුරුදු ගානක් ඩේටා බැකප් කරල තියන්න හොඳම ක්‍රමය මොකද්ද?

    External HDD එකක දැම්මත් පොඩි කරන්ට් ප්‍රශ්නයක් ආවොත් ක්ෂණිකව ඔක්කොම data ඉවරයි
    Cloud-storage එකත් හැමදාම බෑනේ. උන්ගේ සයිට් ඩවුන් උනාම data ඉවරයි.

    DVD හරි Blu ray Disk වලට write කරල ආරක්ෂා සහිතව තියාගන්න ක්‍රමයක් තියෙනවද? දන්න කෙනෙක් චුට්ටක් විස්තර කරන්නකෝ... අවුරුදු 20 ක් 30 ක් උනත් පරිස්සමට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ...


    Google Drive
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Google Drive වල දාපන්. 20GB free storage තියෙනවා. 100gb ගන්නවනම් අවුරුද්දකට Rs 3000 යි. Photos වලට data count වෙන්නෙත් නෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,219
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Hodama option eka NAS ekak aragena hard 2k gahala RAID 1 set karanawa
    ekata ekak backup wenawa :) hard ekak giyoth anith eke badu tiyanawa

    poddak wiyadama sarai ;) but worth it

    not suitable for long term archiving

    හොඳම විදිහ තමයි අත්‍යවශ්‍ය දේවල් විතරක් cloud backup කරන එක. movies වගේ දේවල් නම් ආයෙ download කරගන්න පුලුවන්නෙ. ඒව එකතුකරන එක තේරුමක් නෑ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Blue-ray gahanna epa. Hard disk wala gahannath epa uba oya kiyana widihata hariyanne M-Disk writer ekak aragena M-DISKs walata write karala thiyana eka.
    ewwa sawuththu wenne naha blueray wage.
     
    • Like
    Reactions: nrjayasinghe

    Misc_User

    Active member
  • Jun 9, 2018
    273
    133
    43
    I've been there, thinking about and working on backing up and archiving my data for years. Using DVDs, External Hard drives, etc. But, such methods won't survive for more than a few years. Talking from my experience.

    As some others have also mentioned, a reliable and secure cloud service would be the better option.

    I'd recommend "Google One" which I've been using for months. You can get "200GB" for less than 500 LKR (per month).
    You can enjoy the other features and perks come along with such services.

    https://one.google.com/about
     
    • Like
    Reactions: nrjayasinghe

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Films,tv shows,games atha arala dapan.. owa download karaganna puluwan neh bn aye ona wunoth..

    Cloud thama hodama de.. athyawshyama dewal tika cloud services 2kakwath backup karan thiyaganna..
    Sensitive personal dewal encrypt karala upload karanna.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Blue-ray gahanna epa. Hard disk wala gahannath epa uba oya kiyana widihata hariyanne M-Disk writer ekak aragena M-DISKs walata write karala thiyana eka.
    ewwa sawuththu wenne naha blueray wage.

    උඹ දකින්නත් ආසයි බං... දැන් වැඩිය එන්නෙ නැද්ද. මුල් කාලෙ හිටපු අයගෙන් බොහොම සුළු පිරිසක් විතරයි දැන් ඉන්නේ...
    M Disk ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ. writer ගන්න තියෙනවද. කීයක් විතර වෙනවද
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ දකින්නත් ආසයි බං... දැන් වැඩිය එන්නෙ නැද්ද. මුල් කාලෙ හිටපු අයගෙන් බොහොම සුළු පිරිසක් විතරයි දැන් ඉන්නේ...
    M Disk ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ. writer ගන්න තියෙනවද. කීයක් විතර වෙනවද
    Mama nam enawa balanawa post karanawa adu unata.
    දැං tikak issara wage nemei busy ban.
    උබට පුළුවන් poddka youtube parak daanna mdisk kiyala. Godak video athi oka ගැන. උඹ ඔය අහන දේට එකම solutuon එක මටනම් තේරෙන්නේ ඕක තමයි.
    Mdisk ona DVD player / drive ekaka wada karanawa. Write karanna thamai powerful laser ekak ona.
     
    • Like
    Reactions: nrjayasinghe