Blue ray DISK එකක lifetime එක කොච්චරද?හොඳම වැඩේ Hard Disk Array එකක data දාන එක , එත් ස්වබාවික අනතුරක් වගේ ඇවිත් ඔක්කොම නැති වෙන්න පුළුවන්. Blu-ray එකක 25GB වගේ දාන්න පුළුවන්., මිනිත්තු 15-20ක් යන්නේ write කරන්න . ඉතාම වැදගත් දේවල් disk වලට ගහලා තියන්න පුළුවන්. ඉතාම සුරක්ෂිත ක්‍රමය තැන දෙකක disk දෙකක් තියන එක.
උදා - ගෙදර 1ක්. ගමේ මහා ගෙදර 1ක් වගේ![]()
ලොකු ඩේටා ප්‍රමාණෙකට ඒක හරියන්නෙ නෑ නේද?Google drivewage ekaka dana eka thama safe bn mm hithana widihata
ඒක නම් ඇත්තSSD Ex තාම අලුත් නිසා ගනන්..ටික කාලෙකින් ගනන් අඩුවෙයි..HDD මිකෑනිකල් අවුල් එන්ඩ පුලුවන් පැත්තකට දාල තිබ්බොත්.
magnetic වලට වඩා optical හොඳයි. ඒත් කාලයක් යද්දී chemical reaction එකක් වෙනවා. අද වැඩ කරපු disk එක හෙට වැඩ කරන්නෙ නැති වෙනවනේJiwithe wath sure nathi eke, hamadama thiyaganna puluwan monawada ban. Sapekshawa gaththoth thiyena ewain safema cloud thamayi. Ekak sure naththan services 2k wage use karapan. Ehema naththan vps ekak aran eke daala backups on karapan. Mage opinion eka nan ekai. Kohomath api langa thiyena magnetic and optical storage walata wada safe
මගේ ලැප් එකේ ෆිල්ම්ස්, ෆොටෝස්, ගේම්, සිංදු වගේ ගොඩක් ඩේටා තිබුනා. ඉඩ මදි නිසා DVD වල write කරල වෙනම box එකක දාල තියල තිබ්බා. අවුරුදු 7, 8 ට පස්සේ මේ ලඟදි බැලුවම ගොඩක් ඒව වැඩ කරන්නෙ නෑ...
අවුරුදු ගානක් ඩේටා බැකප් කරල තියන්න හොඳම ක්‍රමය මොකද්ද?
External HDD එකක දැම්මත් පොඩි කරන්ට් ප්‍රශ්නයක් ආවොත් ක්ෂණිකව ඔක්කොම data ඉවරයි
Cloud-storage එකත් හැමදාම බෑනේ. උන්ගේ සයිට් ඩවුන් උනාම data ඉවරයි.
DVD හරි Blu ray Disk වලට write කරල ආරක්ෂා සහිතව තියාගන්න ක්‍රමයක් තියෙනවද? දන්න කෙනෙක් චුට්ටක් විස්තර කරන්නකෝ... අවුරුදු 20 ක් 30 ක් උනත් පරිස්සමට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ...
Hodama option eka NAS ekak aragena hard 2k gahala RAID 1 set karanawa
ekata ekak backup wenawahard ekak giyoth anith eke badu tiyanawa
poddak wiyadama saraibut worth it
Google Drive වල දාපන්. 20GB free storage තියෙනවා. 100gb ගන්නවනම් අවුරුද්දකට Rs 3000 යි. Photos වලට data count වෙන්නෙත් නෑ.

Blue-ray gahanna epa. Hard disk wala gahannath epa uba oya kiyana widihata hariyanne M-Disk writer ekak aragena M-DISKs walata write karala thiyana eka.
ewwa sawuththu wenne naha blueray wage.
Mama nam enawa balanawa post karanawa adu unata.උඹ දකින්නත් ආසයි බං... දැන් වැඩිය එන්නෙ නැද්ද. මුල් කාලෙ හිටපු අයගෙන් බොහොම සුළු පිරිසක් විතරයි දැන් ඉන්නේ...
M Disk ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ. writer ගන්න තියෙනවද. කීයක් විතර වෙනවද