දත්වලට කම්බි දැමීම

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    වයස 23 ක කෙනෙක් ගෙ ඉස්සරහ දත් ටික අවුල් (උඩු ඇන්දේ)
    ඒකට කම්බි දන්න අදහස් කරනව නම් වයස කීයට විතර කලින් දාන්න ඕනද?
    කරාපිටියෙ ගියාම අවුරුදු 2කින් එන්න කියල.
    දැන් මෙයා ඉන්නෙ නම් කොළඹ.
    කොලඹ ඩෙන්ටල් හොස්පිටල් එකට ගියොත් අවුරුදු 10ක් කියයිද දන්නෑ☹️
    ප්‍රයිවට් කරන්න ලක්ෂයක් වියදම් කරන්න නොහැක☹️
     

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    කොළබ ඩෙන්ටල් එකට පලයං .......... සමහර විට එදාම දාල එවන්නත් ඉඩ තියෙනවා පුලුවන්නම් ...

    එච්චරටම හොඳයි ....... ගිහින් number එකක් ගන්න එක තමයි ටිකක් අමාරු .... ටිකක් පෝලිම තියෙනවා, උදෙන් ගියොත් හොන්දයි .........

    ඊට පස්සේ කිසි අව්ලක් නෑ .........

    එච්චර හොඳට treat කරනවා දැකල නෑ privet එකක වත් ........
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕකුන් ඔහොමයි බං කියන්නේ. අවුරුදු 5කින් 10කින් එන්න කියලා. එතකොට අපේ කටේ ඩතුත් හැලිලා තියෙයි.. ප්‍රයිවට් කරගන්න කියලා තමා කියන්නේ ඔය.. රජයේ ගියාම නොකර ඉන්නමයි බලන්නේ..
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කොළබ ඩෙන්ටල් එකට පලයං .......... සමහර විට එදාම දාල එවන්නත් ඉඩ තියෙනවා පුලුවන්නම් ...

    එච්චරටම හොඳයි ....... ගිහින් number එකක් ගන්න එක තමයි ටිකක් අමාරු .... ටිකක් පෝලිම තියෙනවා, උදෙන් ගියොත් හොන්දයි .........

    ඊට පස්සේ කිසි අව්ලක් නෑ .........

    එච්චර හොඳට treat කරනවා දැකල නෑ privet එකක වත් ........
    අපොයි කම්බි එදාම දානවා??
    ඒක නම් වෙන්න බෑ මචං
    සෑහෙන්න වේටින් ලිස්ට් ඇති නෙ කරාපිටිය එහෙම නම් කොළඹ😲
     
    • Like
    Reactions: rambutan2000

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    man kara 2009 wage :D eka doc kenek kiwwa 89k thawa kenek 48k meka wadeta ita amatharawa 2 years per visit 400 :D
    man danna widiyata godak podi unta thama anduwen danne... mokada mata 89k kiwwa doc kiwwa oya podi kale awa nam gov doc kenekta recommand karala free karaganna thibba kiyala...
    hodata hoyala balala karapan machan oka lesi siddiyak neme hena technique thiyenn mage udai yatai dekama dath 4k gallewath ekka :P dawasakata passata thawa thawasak wena kambiyak dala issarahata hena art ekak eka...
    samahara doc la easy payment scheme pawa thiyenawa... 89k kiyapu doc ehema kiwwa
    eth man karapu 48k kena nam kiwwe singa idan genna one kiyala samahara ewa so ganan kiyala but eyage thama aduma
    jaya wewa :D
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    hodata hoyala balala karapan machan oka lesi siddiyak neme hena technique thiyenn mage udai yatai dekama dath 4k gallewath ekka :P dawasakata passata thawa thawasak wena kambiyak dala issarahata hena art ekak eka...
    mcn matath giyama dath 4k galawanna wei kiwwa. Galewwata passe mukuth awulak wune ehema naneda?

    නුවර බන්
    primrose ekenda?
     

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    අපොයි කම්බි එදාම දානවා??
    ඒක නම් වෙන්න බෑ මචං
    සෑහෙන්න වේටින් ලිස්ට් ඇති නෙ කරාපිටිය එහෙම නම් කොළඹ😲

    ඇත්තම කියනවා නම්, මට නම් දත් දොස්තරලා එතකොට ENT ල ( ගොඩක් චැනලින් කරන උන් ) පෙන්න බෑ බං ............

    හේතුව උන් බහුතරයක් ( ඒ අතරේ මනුස්සකම් තියන දෙවිවරු වගේ මිනිස්සු නැතිව නෙවෙයි ) මිනිස්සු රවට්ටලා සල්ලි ගරන උන් ........

    අත්දැකීම් ඇති නිසා කියන්නේ .............

    සල්ලි වියදම් වෙන එක නෙවෙයි බන් වැඩේ ......... එක ඉවසන්න පුළුවන් ............

    අපි උන්ගේ කපටි කම් වලට දැන දැන අහුවෙන එකයි මටනම් ඉවසන්න බැරිම දේ ........... උඹ මම කිව්වට කොළබ නම් ඉන්නේ ගිහින් බලපන් ........

    ( අපිට තේරෙනව මුන්ව අපිව වටේ යවනවා කියලා , එත් අපිට option එකක් නෑ අපි අසරණ උන වේලාවට )
     

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    ලගදී වුනදේ ....... ( මාස 8 විතර කලින් , එතකොට මම මගේ දත් ටික සුද්ද කරගෙන තිබ්බේ ලඟදි )

    කටේ බිබිලක් අවා ......... රට යන්න තිබ්බ ඊට දවස් 2 විතර පස්සේ.....

    ගෙවල් ළඟ තිබ්බ ප්‍රසිද්ද ඩෙන්ටිස්ට් කෙනෙක් ගාවට ගියා පෙන්නන්න ......... එක දැක්ක විතරයි මු නිකන් මන් හෙට මැරෙයි වගේ කතාව ..... උගේ මුනත් බයවෙලා වගේ ...... උ මට කිව්වා දත් ටික සුද්ද කරගන්න කියලා, මෙච්චරක් යනවා ඉඉට පස්සේ පානදුරේ හොස්පිටල එකට ගිහින් පෙන්වන්න කියලා හෙට ........ මට ඩයල් එක දිරවපු නැති හන්ද වෙන තැනකට යන්න උවමනාව තිබ්බත් යන්න බෑ දවස් දෙකකින් රට යන්න තිබ්බ නිසා ........ අපහු දත් සුද්ද කලා ..... එක ඉවර උනාට පස්සේ දැන් අර කලින් බය කරපු කතා මුකුත් නෑ ..... ක්‍රීම් එකක් දුන්න ගානන කියලා ..... හොඳට හිනා වෙලා හිටියා පොරත්


    කොළඹ ඩෙන්ටල් එකට ගිය පහු වෙනිදාම ( යාලු ඩොකෙක් ම ඒක රෙකමන්ඩ් කරපු නිසා ), නුම්බෙර් එකක් ලැබුණ පය බාගෙකින් වගේ ( එක විතරයි කට්ට )

    උඹ විස්වාස කරනවානම් කරපං, නැත්නම් නිකන් ඉඳපන් ....... doctors ල තුන් දෙනෙක් බැලුව ඒක ..........

    පොෂ් නෑ වගේ තමයි ( පොෂ් කන්නද බං ) ටිකක් රස්තියාදු තමයි ( රජයේ තැනක අපි රස්තියාදු වෙන කොට නගින්නේ අසුහරදාහට , එත් channeling වල ඩොකා උගේ අනික් තැන වල ලෙඩ්ඩු ටික බලල trafic අස්සේ එනකන් ඉන්නේ පුඋස් පැටව් වගේ )

    ඒ වුනාට වැඩේ ශුවර්......
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,900
    113
    Peradeniya dental faculty eke hospital ekata yanna. Best place in Sri Lanka. material cost eka ganiyi. eth wade hondayi.