මට ඥානෙ නැති නිසා ඥාන දත් එනපාටකුත් නෑ.. අම්මො එන්ඩත් එපා.. දැං වයස 34යි..
හැබැයි කටේ තියෙන්නෙ දත් 27යි.. එකක්වත් ගලවල එහෙම නෙමේ.. තියෙන්නෙ 27 යි![]()
kellage eke nam sihi nathi karala karnawa kiwwe ban.
Hiriwattala karanna balu meka...
Nerve case enawa kiyala nam kiwwa.
Umbata aulak une nadda?
kate patthak pana nathi wei kiwwa.



ප්රශ්නයක් නෑ.. ඥාන දත් එන පාටක් නෑ..
ඥාන දත් තියා නිකං දතක් ගලවන්ඩත් මාර බයයි මම..
මට වගේ ඥාන දත් එන්නැති අය තව ඉන්නවද මේකෙ.. 34ක් වෙලත් තාම ආවෙ නෑ..
මගේ කටේ පහල දත් ඇන්දෙ ඉස්සරහ හරි මැද තියෙන්නෙ දතක්.. කුස්තුරයක් නෙමේ..
යට ඇන්දෙ දත් 13යි තියෙන්නෙ..![]()
