දත් අහිමි විමෙන් ඇති බලපෑම්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මට ඥානෙ නැති නිසා ඥාන දත් එනපාටකුත් නෑ.. අම්මො එන්ඩත් එපා.. දැං වයස 34යි..
    හැබැයි කටේ තියෙන්නෙ දත් 27යි.. එකක්වත් ගලවල එහෙම නෙමේ.. තියෙන්නෙ 27 යි :lol:

    mama hithuwe thota dath 50k wath athi kiyala
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,742
    1
    15,142
    113
    kellage eke nam sihi nathi karala karnawa kiwwe ban.
    Hiriwattala karanna balu meka...
    Nerve case enawa kiyala nam kiwwa.
    Umbata aulak une nadda?
    kate patthak pana nathi wei kiwwa.

    කෙල්ලන් කොහොමත් මර හඩ දෙනවා මාත් දැක්කා එතන හිටපු කෙල්ලෝ එහෙම .. කෙල්ලොනෙ බන් ;)

    මට කිවුවෙ නම් දත ගලවද්දි nerve එක හීරෙන්න පුලුවන්.. එහෙම හීරුනොත් ටික කාලයක් යනකම් කටේ ඒ පැත්ත හිරි වැටිලා වගේ ත‍ියෙන්න පුලුවන්. කට පැත්තට වගේ වෙලා control එක අඩුවෙලා තියෙයි කියල. හැබැයි මුල් දවසෙ විතරයි මට එහෙම වුනේ. ඊ‍ට පස්සෙ හරිගියා.. එහෙම අවුලක් නම් වුනේ නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • ප්‍රශ්නයක් නෑ.. ඥාන දත් එන පාටක් නෑ..
    ඥාන දත් තියා නිකං දතක් ගලවන්ඩත් මාර බයයි මම..
    මට වගේ ඥාන දත් එන්නැති අය තව ඉන්නවද මේකෙ.. 34ක් වෙලත් තාම ආවෙ නෑ..
    මගේ කටේ පහල දත් ඇන්දෙ ඉස්සරහ හරි මැද තියෙන්නෙ දතක්.. කුස්තුරයක් නෙමේ.. :lol:
    යට ඇන්දෙ දත් 13යි තියෙන්නෙ.. :rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,742
    1
    15,142
    113
    ප්‍රශ්නයක් නෑ.. ඥාන දත් එන පාටක් නෑ..
    ඥාන දත් තියා නිකං දතක් ගලවන්ඩත් මාර බයයි මම..
    මට වගේ ඥාන දත් එන්නැති අය තව ඉන්නවද මේකෙ.. 34ක් වෙලත් තාම ආවෙ නෑ..
    මගේ කටේ පහල දත් ඇන්දෙ ඉස්සරහ හරි මැද තියෙන්නෙ දතක්.. කුස්තුරයක් නෙමේ.. :lol:
    යට ඇන්දෙ දත් 13යි තියෙන්නෙ.. :rofl:

    therenne na... photo ekak damu balanna :P