මගෙ හක්කෙ දතක් කාකියනව බන්.. දත් පුපුරලා වගෙත් තියනව.. මට කියනවද ගාල්ලේ අවට ඉන්න හොද Dental Docter කෙනෙක්ව....







Goto Hemas dental clinic. good and cheap
මගෙ හක්කෙ දතක් කාකියනව බන්.. දත් පුපුරලා වගෙත් තියනව.. මට කියනවද ගාල්ලේ අවට ඉන්න හොද Dental Docter කෙනෙක්ව....
![]()
Ambalangoda Dr. Harindra or Dr. Dilshan
මාලබේ එකාගෙන් ගලෝගත්තොත් නං උබ ඉවරයි.. ඌ සල්ලි ගන්නේ නැතුව උබව ඌට නයකාරයෙක් කරගෙන ඌ එක එක අයුතු ප්රයොජන ගන්නවා උබෙන්.. ඌව ප්රමෝට් කරගන්න ත්රෙඩ් දාගෙන වැඩේ ගැස්සුනාම උබව බලු කරලා දාල ඌ ලිස්ස්ල මාරුවෙනව.. ඒ දත් ගැලවිල්ල ගලවනවට වඩා හොදයි උබ ඕක ගෙදෙද්දිම අඩුවකින් ඇදලා දාගන්න එක.. ඒක දාහක් සනීපයි..
තොත්ත බබා;21326160 said:Sensodyne tooth paste eke thiyenawa dath kakkumatama hadapu ekak
eeka tikak ganan 500 k wage wenawa podi tube eka ,
dokek hambenakan eeken aran dath madapan , kakkuma nathi wenawa