දත් කැක්කුමක්

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මගෙ හක්කෙ දතක් කාකියනව බන්.. දත් පුපුරලා වගෙත් තියනව.. මට කියනවද ගාල්ලේ අවට ඉන්න හොද Dental Docter කෙනෙක්ව....😕😕
    :no::oo:

    Ambalangoda Dr. Harindra or Dr. Dilshan
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාලබේ එකාගෙන් ගලෝගත්තොත් නං උබ ඉවරයි.. ඌ සල්ලි ගන්නේ නැතුව උබව ඌට නයකාරයෙක් කරගෙන ඌ එක එක අයුතු ප්‍රයොජන ගන්නවා උබෙන්.. ඌව ප්‍රමෝට් කරගන්න ත්‍රෙඩ් දාගෙන වැඩේ ගැස්සුනාම උබව බලු කරලා දාල ඌ ලිස්ස්ල මාරුවෙනව.. ඒ දත් ගැලවිල්ල ගලවනවට වඩා හොදයි උබ ඕක ගෙදෙද්දිම අඩුවකින් ඇදලා දාගන්න එක.. ඒක දාහක් සනීපයි..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    Sensodyne tooth paste eke thiyenawa dath kakkumatama hadapu ekak
    eeka tikak ganan 500 k wage wenawa podi tube eka ,
    dokek hambenakan eeken aran dath madapan , kakkuma nathi wenawa
     
    Tharuskzi

    Member
    Feb 15, 2017
    32
    5
    0
    දත් ගලවන එක කෙසේ වෙතට් ඇට දෙකනම් මිරිකලා එවයි.:nerd:
     
    මාලබේ එකාගෙන් ගලෝගත්තොත් නං උබ ඉවරයි.. ඌ සල්ලි ගන්නේ නැතුව උබව ඌට නයකාරයෙක් කරගෙන ඌ එක එක අයුතු ප්‍රයොජන ගන්නවා උබෙන්.. ඌව ප්‍රමෝට් කරගන්න ත්‍රෙඩ් දාගෙන වැඩේ ගැස්සුනාම උබව බලු කරලා දාල ඌ ලිස්ස්ල මාරුවෙනව.. ඒ දත් ගැලවිල්ල ගලවනවට වඩා හොදයි උබ ඕක ගෙදෙද්දිම අඩුවකින් ඇදලා දාගන්න එක.. ඒක දාහක් සනීපයි..

    apoooo ungen nam bheth gan nathooi apiwamarawiii
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මෙතන දත් අමාරුවකට බෙහෙත් ගන්නවට වඩා
    වෙන අරමුනක් තියගෙන දාපු ත්‍රෙඩ් එකක් වගෙ

    :baffled: