කටේ වතුර ටිකක් දතේ වදින විදියට තියාගෙන ඉන්න පුලුවන්, එතකොට කැක්කුම නැතුව යනව
තව ක්රමයක් ලගදි හොයාගත්ත. එ දත සක් වෙන විදියට කට හදාගෙන ඇදපල්ල, උරපල්ල
එකපාරට අකුණක් ගැහුව වගේ කැක්කුම වැඩි වෙලා කැක්කුම නැත්තටම නැතුව යනව