දත් කැක්කුමට අනුරාධගෙන් කෙමක්

AnuradhaRa

Well-known member
  • කටේ වතුර ටිකක් දතේ වදින විදියට තියාගෙන ඉන්න පුලුවන්, එතකොට කැක්කුම නැතුව යනව

    තව ක්‍රමයක් ලගදි හොයාගත්ත. එ දත සක් වෙන විදියට කට හදාගෙන ඇදපල්ල, උරපල්ල
    එකපාරට අකුණක් ගැහුව වගේ කැක්කුම වැඩි වෙලා කැක්කුම නැත්තටම නැතුව යනව 😅
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Keep it clean so it won't rot in the first place

    60X8he6.png
     
    • Like
    Reactions: Candid-B

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    දත් කැක්කුම කියන්නෙ හතුරෙකුටවත් හැදෙන්න හොද නැති වේදනාවක්..🙏
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,000
    1
    61,104
    113
    Mother Earth
    Interdental brush

    E8j7JaI.jpeg
    මේකට දත් දුරස් වෙන්නේ නැද්ද බන්. මළ වදයක්නෙ එතකොට. කෑම යනව දත් අස්සේ. 🤷🏻‍♂️

    අනික දත් කැක්කුම හැදෙන්නේ දත් මැදලා පිරිසිඳුව කට තියන් ඉන්නෙ නැති උන්ට. අපි නම් දත් මැදලා රෑ නින්දට යද්දිත් කාලා දත් මදිනවා. පොඩි කාලේ ඉඳලා පුරුද්දක්. 🤷🏻‍♂️
    ------ Post added on Jun 29, 2025 at 5:31 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,000
    1
    61,104
    113
    Mother Earth
    ඔව් බං දැං නාකි කටනෙ
    කවුද උට්ටෝ උඹ නාකියි කියලා කිව්වේ. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. වයස තියෙන්නෙ තමුන්ගේ හිතේ. 🤷🏻‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • යට ඇන්දෙ දතක්නම් වතුරෙ ගිලිල මැරෙනවනෙ

    කරාබු නැට්ටක් හැපුවොත් මොකඩ
    ඔව් (y)

    කවුද උට්ටෝ උඹ නාකියි කියලා කිව්වේ. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. වයස තියෙන්නෙ තමුන්ගේ හිතේ. 🤷🏻‍♂️
    නංගි බබෙක්ට කිස් එකක් දෙන එක අන්තිමට හීනයක් වුණා :cry:
     
    • Wow
    Reactions: Candid-B