දත් කිබුල මහතාගේ අවදානය පිණිස

signshop

Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    අනෙ අම්මේ මල්ලි සර්ජරි ගැන නං කතා කරන්න එපා....
    මතක නේ මේකේ එකෙක්ට මම සර්ජරි එකක් කරල දීල මම බාගෙන නෑවා...

    ඔව්...
    කරන්න වේවි

    :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවංකව ම මට ඕකව ගන්න බයයි මාමේ...
    ඕක අනාදිමත් කාලෙක ඉදං කියන්නේ මගේ ලැප උස්සනව කියලා.....:eek:

    :shocked::shocked: සිංදු ටික ගල් කිරීමේ පරම පවිත්‍ර නැති චේතනාවෙන් :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනෙ අම්මේ මල්ලි සර්ජරි ගැන නං කතා කරන්න එපා....
    මතක නේ මේකේ එකෙක්ට මම සර්ජරි එකක් කරල දීල මම බාගෙන නෑවා...

    ඔව්...
    කරන්න වේවි

    හප්පා ඔපරේට් කරන්න වෙවිද.සාමාන්‍යයෙන් කොච්චර විතර මුදලක් වියදම් වෙනවද ඔය වැඩේට?

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    නුවර කෙනෙක් නම් ඩෙන්ටල් ෆැකල්ටි එකෙන් බෙහෙත් ගන්න බැලුවේ නැද්ද? මම අහල තියෙනවා එහෙම බෙහෙත් ගන්න පුළුවන් කියල, හොස්පිටල් එකකුත් තියනවලු නේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked: සිංදු ටික ගල් කිරීමේ පරම පවිත්‍ර නැති චේතනාවෙන් :D

    ඔය ලැපේ තියන ඒව දන්නවනම් කවුරුවත් කිඹුලව ආස්සරේ කරන්නෙ නෑ.:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ලැපේ තියන ඒව දන්නවනම් කවුරුවත් කිඹුලව ආස්සරේ කරන්නෙ නෑ.:yes::yes:
    තෝ හිතන්නේ කොගේ ලැපේ වගේ මගේ ලැපේ වැල පුරවල තියනව කියල ද ගස් කක්කුට්ටා.....:angry::angry:
    තොට මේකේ උන් වැලගම්ලත් කියන්නේ නිකං ද?
    මාසෙ පටං අරං දවස් 2-3 යනකොට 50ජීබී ඩේටා කෝට එක ඉවරයි තොගේ වැල බලල ම/බාල ම......

    පව් අර අසරණී....
    මැසිමෙ මහන්න ගියාම ඕන නැතුව ඇති.....:baffled::sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඔය ලැපේ තියන ඒව දන්නවනම් කවුරුවත් කිඹුලව ආස්සරේ කරන්නෙ නෑ.:yes::yes:

    ඒකනම් ඇත්ත..වෙන කාගාවවත් නැති ඒවා කිඹුලා මාමි ළඟ තියෙන්නේ...:rofl::rofl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තෝ හිතන්නේ කොගේ ලැපේ වගේ මගේ ලැපේ වැල පුරවල තියනව කියල ද ගස් කක්කුට්ටා.....:angry::angry:
    තොට මේකේ උන් වැලගම්ලත් කියන්නේ නිකං ද?
    මාසෙ පටං අරං දවස් 2-3 යනකොට 50ජීබී ඩේටා කෝට එක ඉවරයි තොගේ වැල බලල ම/බාල ම......

    පව් අර අසරණී....
    මැසිමෙ මහන්න ගියාම ඕන නැතුව ඇති.....:baffled::sorry:

    මාමා ඉතින් වැඩට යන්නෙ කුබෝටා එකකනෙ.:P:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෝ හිතන්නේ කොගේ ලැපේ වගේ මගේ ලැපේ වැල පුරවල තියනව කියල ද ගස් කක්කුට්ටා.....:angry::angry:
    තොට මේකේ උන් වැලගම්ලත් කියන්නේ නිකං ද?
    මාසෙ පටං අරං දවස් 2-3 යනකොට 50ජීබී ඩේටා කෝට එක ඉවරයි තොගේ වැල බලල ම/බාල ම......

    පව් අර අසරණී....
    මැසිමෙ මහන්න ගියාම ඕන නැතුව ඇති.....:baffled::sorry:

    giphy.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය ලැපේ තියන ඒව දන්නවනම් කවුරුවත් කිඹුලව ආස්සරේ කරන්නෙ නෑ.:yes::yes:

    :shocked::shocked: මට කිව්වා එක්ස්ටනල් හාඩ් එකක් අරං එන්න කියලා ඕකේ තියන දේවල් දෙන්න.