දත් කිඹුලා අයියේ We need you back!!

Status
Not open for further replies.

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    යකෝ මේ දත කිඹුලට පොඩි කමෙන්ට් එකක් දැම්මා කියලා මහ ලොකු ත්‍රෙඩ් එකකුත් දාලා මෙතන බල්ලො ටිකක් වගේ බුරනවා.ඇයි යකෝ මේකේ ඉන්න සාමජිකයන්ට දිනපතා අසන්නට ලැබන අවමාන,අපහාස,කුනුහරුප දිහා බලන කොට මොන තරම් ත්‍රෙඩ් ත්‍රෙඩ් දාගෙන අඩා වැලපෙන්න ඕනද? මොකද කිඹුලා බලු පුකෙන් ඇවිල්ලද අමුතු සැලකීමක් දෙන්න. බලන්නකො අර ඔරියන්තුමා නින්දා අපහාස මැද අර ත්‍රෙඩ් එකක් අරගෙන යන්නේ.
    :D:D
     
    • Like
    Reactions: don03

    අඩෝ අප්පුවා කටයි පුකයි වහගෙන පැත්තකට වෙයන්:lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුලව එලකිරි එකෙන් මට සෙට් වුනාට, එලකිරි එකේ ඉල්ලන උදව් වලට අමතරව පුද්ගලිකව (එලකිරි එකෙන් පරිබාහිරව) සෑහෙන්න උදව් කරල තියෙන ඩයල් එකක්. සමහර විට කවුරුත් එහෙම විශ්වාස නොකරන තරම් උදව් පවා කරල තියෙනවා.. ඒ එලකිරි එකේ සෙට් වෙලා කතා බහ කරල ඇති කර ගත්ත විශ්වාසය මත. යාලුවෙක් විදිහට බුදුම බොක්කක්.... උදව්වක් ඉල්ලුවොත් අනිවා කරන්න පුලුවන් උපරිමය කරනවා... මේකේ සමහර එකාලා කියනවා වගේ ඩොකෙක් කියල පොර ලොකු සයිස් දැම්මෙ නැහැ කවදාවත්... හැමදාම මචන් ටයිප් තමයි.
    පොරට මාකටින් කරන්නවත්, අලුතින් පොරක් වෙන්නටවත් අවශ්‍ය නැහැ එලකිරි එකේ.. පොර එලකිරි එකේ අපිටනම් ඇත්තටම පොරක්.. එලකිරි එකට පොර කරපු තරමට එලකිරි එකේ වෙන්න පොරවල් මෙහෙම සීන් දාන එක ගොඩක් වැරදියි.. මෙතන වෙන්නේ ෆේක් වලින් ඇවිත් ගේම දෙන එක.. එහෙම කරද්දි අපිට එලමකිරි සාමාජිකයො ගොඩක් නැතිවෙයි අනාගතේ... වරෙන් කිඹුලෝ ආය,
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    බලපන් අපිට ඌව වැදගත් උනාට ඌට අපිව වැදගත් නැහැනෙ.. එකනෙ ගියෙ. මමනම් එහෙම කෙනෙක්ගෙ පස්සේ දෙකට නැමෙන්න යන්නේ නෑ අයේ වරෙන් කීය කීය. :)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දත් කිබුලා...........ම්ම්ම්ම්.
    මම දත් කිබුලාව දන්නේ නම් එළකිරි එකන් පමණයි. පුද්ගලිකව කිසිම දෙයක් ඔහු ගැන දන්නේ නෑ. මට හිතෙන ආකාරයට එළකිරි එකේ නමක් රදවපු සාමාජිකයෙක් තමා දත් කිබුලා.:yes:
    නමුත් දත් කිබුලා තේරුම් ගත යුතුව තිබුනා එළකිරි කොමිනිටි එක විවිද පුද්ගලයන්ගේ එකතුවක් බව. sasliit සහෝදරයා කිව්වා වගේ මේකට කිබුලා, දරත, ඩෙඩ් අය්ලන්ඩ් සහ අප්පුව වගේ අයත් ඉන්න ඕනේ. එහෙම නොමැති උනොත් මෙය ඒකාකාරී කොමුනිටි එකක් වේවි. ඉතින් කිබුලා තවත් අයෙකුගේ විවේචනයකට, අපහාසයකට මෙලෙස එළකිරි එක හැරදමා යාම නම් එවැනි පුද්ගලයෙක් නොකළ යුතු දෙයක් ලෙසටයි මම දකින්නේ.:confused:
    ප්‍රශ්න හා අබියෝග හමුවේ පලායාමට වඩා, අප කල යුත්තේ ඒවාට එඩිතරව මුණ දීමයි.:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කථා කිරීමේ නිදහස කියල දේකුත් තියෙනවනෙ මචෝ
    ඒ නිසා ඕන කෙනෙක්ට අපිව විවේචනය කරන්නත් වගේම වර්ණනා කරන්නත් පුළුවන්.ඔය දෙකම අපි නොසිතන අකාරයට එන්න පුළුවන්
    අපි ඒකට නොබියව මූණ දීලා පෙන්නන්න ඕනේ.එහෙම වෙලාවක පලා යන එක සධාරණ නෑ නේ.

    ඒ නිසා මචන් කිඹුලෝ උඹ ගැණ එළකිරි එකේ ගොඩක් සෙට් එකක් පෞද්ගලිකව දැන හදුනනවා.ඒ අය කවදත් විශ්වාසි සෙට් එකක්
    එහෙවු එකේ මෙහෙම වහන් වෙලා යන එක සධාරණ නෑ
    යම් ප්‍රශ්නයක් තියෙනව නම් කථා බහ කරල විසද ගන්න පුළුවන් නිදහස තියෙනවනෙ බන්

    උඹ නැති වීම එළකිරි සාමාජිකයින්ට ගොඩක් පාඩුවක් මචන්
    නැවත පැමිණීම අපේක්ෂා කරමි
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දත් කිඹුල අයියෙ, උඹට උන දෙ දන්නෙ නම් නැහැ. ඒත් මමනම් කියන්නෙ මේකදාල යන්න එපා කියල...
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    මාත් මොකද උනේ කියලනම් දන්නේ නෑ,කාට උනත් අවමාන අපවාද එන්න පුළුවන් විශේෂයෙන් සමාජයට හොද දෙයක් කරන කෙනෙක්ට. :yes::yes::yes:
    කොහොම උනත් එලකිරි දාල යන්න එපා දත් කිබුලා අය්යේ,අපි ඔයාට සහයෝගය දෙනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියළු දෙනාට මැ පින්.!!!!!!!!

    [FONT=&quot]මා මෙහි ගොඩ නොවදින හේතුව පිලිබදව විමසමින් මෙවන් හුයක් ඇරඹූ සොයුරාටත්, මා ගේ නැවත පැමිණීම අපේක්ෂාවෙන් මෙයට කමෙන්ට් කල සොයුරන්ටත්, මා ගැන මධ්‍යස්තවත්, දැඩි ලෙස අගතියෙන් යුක්තවත් මෙහි කමෙන්ට් කල සියලුම සොයුරන්ටත් පින් දෙමින් මෙය අරඹමි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මා මෙසේ නොපැමිණීමේ හේතුව මා මාගේ වෝල් එකේ දමා ඇති කමෙන්ට් එකට මෙන්ම, අදාළ සාමාජිකයා ම එම හුයේ ඊට යටින් ඇති මා ගැන පළ කර ඇති අගතිගාමි අදහස් මා තුල ඇති කල කළකිරීම බව ඉදුරාම පල කරමි. එය කියවා බලන්න. එවිට මා වැන්නෙකුට එවැන්කින් කලකිරිමක් ඇතිවිම ස්වාභාවික විය යුතු බව ඔබ අදහතැයි සිතමි. ඒ මා අරහත්වයට එළඹුනෙකු නොවන බැවිනි. මා පෘථග්ජන මිනිසෙක් මි. එවැන්නන් හට කලකිරීම්. ශෝක. පරිදේව, දුක්ඛ දෝමස්සයන් පැමිනේ, ඒ ස්වාභාවිකය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කලකිරිමකින් ඇතිවන භාවයන් විරේචනය විමට කලක් ගත වන බව මිතුරනි, ඔබ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් වටහා ගනු ඇතැයි ද සිතමි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කෙසේ වෙතදු එළකිරිය වෙත සහ මෙහි ඉන්නා නුඹලා වෙත මිතුරණි, ඇති මගේ බැදීම අබමල් රොණකින් වත් අඩුවිමට මේ කිසිදු හේතුවක් බල නොපාන බව, මා ගේ හෘදය සාක්ෂියේ නාමයෙන් මෙසේ පවසමි.[/FONT]
    [FONT=&quot]මේ කලකිරීම ඉකුත් ව ගිය කල්හි මම නැවත පැමිණෙමි. නමුත් ඒ දිනය ගැන මා පුරෝකථනය නොකරමි. ඒ, ඒ පිළිබදව එසේ කිරීමට මට නොහැකි බැවිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉදින් නුඹලා සියලු මෙ දෙනාට ආවඩා, ආයු බොහෝමත් මැ වේවා!!!!!![/FONT]
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..

    එලකිරිම තමා කිබුලෝ...
    11.gif
    11.gif

    ඉක්මනටම එලකිරියට සැපත් වෙයන් මචෝ...

    WE ARE WAITING FOR YOU...

    Status
    Not open for further replies.