Happy Weded Life දත් කිඹුලා !

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    When life partner comes in life, life seems happier and man’s heart becomes more diligent and that is a sign of successful marriage.
    :love::love::love:

    emoticon-cute-001.gif
    May you have a successful wedding throughout life!
    emoticon-cute-001.gif


    Happy wedded life Dath Kimbula !!!

    animated-crocodile-image-0030.gif


    303604_274002645961598_100000555951503_1123749_1179623639_n.jpg


    We brought Dental Chair for his Home coming :D

    312110_274941569201039_100000555951503_1127245_792674207_n.jpg



    Congratulations on your wedding!
    Let all your dreams come true and every minute be a feast!


    304599_274942575867605_100000555951503_1127261_1462221327_n.jpg



    :love::love::love:

    .................................


    Good-Luck-Glitters-3.gif


    ..Back story of Pera's Love..

    කෑම ගැනම කියලා ත්‍රෙඩ් දාල මුලු එලකිරියටම තමන්ගේ ඉවුම් පිහුම් ගැන කිව්ව සහ සසල හද විල්තෙරෙන් රසික දනන්ගේ සිත් ඇද බැද ගත් අපේ දතා නොහොත් දත් කිඹුල් මහතා 07/03/2016 දින යුගදිවියට එලඹුනේ සියලුම දෙනාගේ ආශිර්වාදය මැද්දේයි...

    1990 වසරේ තමා මේ ප්‍රේම පුරාණය පටන් අරන් තියෙනේ උසස් පෙල ඉවර වෙලා පංතියකට යන අතර තුරේදි....

    2000 දී ගෙදරටම ගිහින් අහල අවසර ගත්ත අපේ දතා 2016 දී විවාහ වෙනවා කියල තීරණය කලා..දැං කල්පනා කරනවා ඇති අවුරුදු 16ක් මූ පොල් ගෑවද කියලා.. නෑ යකෝ දත් ගැලෙව්වා.:lol:
    ඉතිං බලන් යද්දි අවුරුදු 16 කට එහා ප්‍රේම කතාවක් තමා මේ විදිහට සාර්ථකව නිමා වුනේ

    මේ දවසේ ඉතිං අපේ දතා තමන්ගේ ආදර්වන්තියව, තමන්ගේ ජිවිත කාලීන සහ කාරිය ලෙස ගෙදරට ගෙනාවා...
    :love::love::love:


    ................

    ඉතිං වෙඩින් එකට කලින් දවසේ ඉදන් ඉවර වෙනකල් සෑහෙන වැඩකොටසක් තිබ්බ...රසබර සිද්දි නොවුනාම නේවේ...
    උදේ පාන්දර දත් වලට ආස නිසාම සහකාරියගේ දත් සැට් එක හොදින් නිරීක්ෂණය කරවා ගැනීම, වෙඩිම දවසේ වෙඩිං කේක් සහ පැනි බීම පානය තහනම් කිරීම ආදී නොයෙක් රසවත් සිද්දි ආදරයෙන් මතක් කරන්ඩ ඕනේ :cool::growl::frown:

    වෙඩින් එකේ යාලුමනමාලයට හිට්යෙත් අපේ ElaKiri එකෙන්ම හම්බුන URAJ:cool: නොහොත් බඩා මාමි. :cool: වෙඩිං කාර් එක විදිහට AQUA එකක් සහ දෙවන ගමනට FB 15න් (හයිබ්‍රිඩ් එකක් තිබ්බා)

    දෙවෙනි දවසේ නම් අපේ එලකිරි සෙට් එකකුත් වෙඩින් එකට සෙට් උනා..අවාසනවකට අපි ඔක්කොටම එකට ඉදල පිංතූර නම් ගන්න බැරි උනා :(:frown::lol::(



    හෝව් හෝව්.. ඉවර නෑ ඉවර නෑ...

    අද දත් කිඹුලාගේ උපන්දිනේ....
    ත්‍රෙඩ් එකක් දාගන්න තරං වෙලාවක් නෑ... Greetings එකේ උඩින්ම බම්ප් වෙවි තිබුනේ කෝච්චියාගේ මගුල් ගෙයි ත්‍රෙඩ් එක. ඒක කොපි කරලා පොඩ්ඩක් හැදුවා....

    හා එන්ට එන්ට.. ආපු එකේ කිඹුලාට විශ් කරලාම යමු.
    සසල හද විල්තෙර තව චිරාත් කාලයක් කරන ගමං... සිතන පතන හැම දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....
    ජයෙන් ජයම වේවා !!!!:cool:

    :cool::D:D:D:D

    depositphotos_8967008-Greeting-Card-With-Happy-Crocodile-Holding-Up-A-Birthday-Cake-With-Candles.jpg



    animated-crocodile-image-0030.gif

     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,796
    958
    113
    ගෙදර
    උඹ හැමෝගෙම දත් ගැලෙව්වාට ඔන්න අද ඉදන් උඹේ දත් කුට්ටම පරිස්සං කොර ගනින් කිඹුලො.සුබ යුගදිවියක් උඹට දතෝ...
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සසල හද විල්තෙර තව චිරාත් කාලයක් කරන ගමං... සිතන පතන හැම දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....
    ජයෙන් ජයම වේවා !!!!
    :cool::cool::cool:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    සුභ උපන් දිනයක් කිඹුල!!!