දත් කිඹුලා ගැන?

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මහාප්‍රාන වශයෙන් කඩේ ගිහින් දැන් මීක් නෑ!! රෙද්දක් ඇදන් එන්න පුල්වන්ද දීපු දේශනා හැටියට. ආපහු එයි රට බේරගන්න තියෙන අන්ටිම අවස්තාව කියාගෙන චන්දෙ ලන් උනාම නාමල් බේබිව ජනාධිපති කරන්න. අවස්තාවදී වහල් මද්‍යස්ත මතදාරී කියලා පෙන්නන උගත් බුජ්ජිමත් බයියෙක්
    අපරාදේ කියන්න බෑ එරෝසන් ඇතුලු පිරිස තම ස්වාමියාට තියන ආදරය නැතිවෙන්නේ නෑ..

    මටත් ඕන ඒ වගේ දාල යන්නේ නැති ආදරයක්
     
    • Like
    Reactions: JimmyBoy321

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උෟ හොඳ ඵකා..ගොඩක් උදව් කරා මේකෙ අයට..දේශපාලනය අල්ලන් මඩ ගහන්න වෙන අය ඉන්නෙ ඕන තරම් මේකේ.
    අනිවා හොද මනුස්සයෙක්.
    ඔය එරෝසන් වගේ එකෙකුට නම් දේශපාලනය අල්ලගන බැන්නට කමක් නෑ.
     
    • Like
    Reactions: JimmyBoy321

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    වලතරගේ ගෙදර යන්න සෙට් උනා. වලතර ඇසිඩ් කියල වතුර බෝතලයක් පෙන්නලා කිව්වා වරෙන් කියල. මූට ඊට පස්සේ නෑනගේ වෙඩිම එදාටම වැටුනා. :lol::lol::lol::lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෝ දත් කිඹුලා?
    වත්මන් රජය වෙනුවෙන් දිවා රෑ දරදිය ඇදලා, දැන් සිංහලුන්ට පොලියත් එක්කම සෞභාග්‍යය උදාවෙන කොට ඇයි දතා අයියා මිසින් උනේ?
    එතුමාගේ ව්‍යක්ත මහප්‍රාණ දේශනා අපිට අවශ්‍යම මොහොතක් මේක.😔
    මහින්ද හුලගට ගහගෙන ගියාද දන්නෑ
     
    • Like
    Reactions: JimmyBoy321

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇත්තෝ කඩේ යති, තනතුරු තානන්තර ගනිති. .
    නැත්තෝ කඩේ යති, තනතුරු තානන්තර නොලැබෙති. .

    මම දැකපු කඩේ ගිය හැම එකාටම මොකක් හරි ලාබ ප්‍රයෝජනයක් තිබ්බා. .
    මේකේ ඉන්නවා මද්යස්තයි වගේ පෙන්නන එවුන් කීප දෙනෙකුත්. . හැබැයි එහෙම පෙන්න ගමන් කඩේ ගිහින් තනතුරු ගත්ත එවුනුත් ඉන්නවා. .
    ඒ අතරත් ආන්ඩුවට බැනලා කමෙන්ට් දාපු එවුන් ඉන්නවා. .

    දේශපාලන ගූ ගොඩවල් වැඩක් නෑ. .
    නැති එකෙක් නම් ඇති හැකි එකෙක් වෙන්න බලපන් එක එකාට කඩේ නොයා. .
    ඇති හැකි එකෙක් වෙන්න කඩේ යන්නම ඕනනම් පලයන් ඒකත් අව්ලක් නෑ. .

    සත 5ක දෙයක් ලැබෙන්නේ නැතුව එක එක එවුන්ට කඩේ යන්න එපා අප්පිරියයි. .
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දේශපාලනය වෙනයි, දත් කිබුල අයියා කියන්නේ 2008 වගේ ඉදන් මේකෙ උන්ට ගොඩජ් උදව් කරපු සහෝදරයෙක්.

    මට ප්‍රශ්නයක් උන වෙලාවෙ පෞද්ගලිකව මට කතාකරල ඕනේ කරන උපදෙස් අවවාද දුන්න අයිය කෙනෙක්.
     
    • Like
    Reactions: JimmyBoy321

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    දතාටත් මඩ ගහනවා නැති තැන
    නොදාන්න ලබ්බවල් නොකිය අනුන්ගේ ගු හොයන්නේ නැතුව තමන්ගේ පුකේ ගු කැල්ල අයින් කර ගන්න බලපල්ලා
    පොර ෆුල් ආතල් එකේ ඉන්නවා .. ආණ්ඩු පත්වීම් ගන්න පොරක් නෙමේ දතා
    කොරන්ටින් වෙලාවේ උබට මොනවද ඕනේ කියල ගෙදෙට්ටම එවන්නම් කිව්ව් පොරක්
    බොන්න බියරුත් ඕනෙද ඇහුව :lol:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කෝ දත් කිඹුලා?
    වත්මන් රජය වෙනුවෙන් දිවා රෑ දරදිය ඇදලා, දැන් සිංහලුන්ට පොලියත් එක්කම සෞභාග්‍යය උදාවෙන කොට ඇයි දතා අයියා මිසින් උනේ?
    එතුමාගේ ව්‍යක්ත මහප්‍රාණ දේශනා අපිට අවශ්‍යම මොහොතක් මේක.😔
    ඒ කියන්නේ ඔයා හිතාගෙන ඉන්නේ සජිත් ප්‍රේමදාස නියමෙටම කරන්න හිටියේ. ගොටභය නිසා බැරි උනා? පොඩ්ඩක් සජිත් ගේ election campaigns වල පරණ video හොයාගෙන බලපන් අමතක නං. 😁

    බෝම්බ පුපුරලා සමුල ඝාතනයක් උනාට පස්සේ, ඒ අදාළ ආණ්ඩුව හැසිරෙන විදිහ බලලා මිනිස්සු ආපහු ඒ ආණ්ඩුවටම චන්දෙ දෙනවා කියලා උඹ හිතනවා නං උඹ මෝඩයෙක් බං.
    මයිත්‍රී පාලගෙන් පස්සේ අනිත් පැත්තෙන් බල්ලෙක් චන්දෙ ඉල්ලුවත් 2019 UNP පරදිනවා.
    2019 අප්‍රේල් බෝම්බ පුපුරලා 2019 නොවැම්බර් - මාස 7 කට පස්සේ ඒ ආණ්ඩුවම ආපහු දිනනවා? උඹට පිස්සුද? 😁
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,654
    5,782
    113
    KALUTHARA
    දතාටත් මඩ ගහනවා නැති තැන
    නොදාන්න ලබ්බවල් නොකිය අනුන්ගේ ගු හොයන්නේ නැතුව තමන්ගේ පුකේ ගු කැල්ල අයින් කර ගන්න බලපල්ලා
    පොර ෆුල් ආතල් එකේ ඉන්නවා .. ආණ්ඩු පත්වීම් ගන්න පොරක් නෙමේ දතා
    කොරන්ටින් වෙලාවේ උබට මොනවද ඕනේ කියල ගෙදෙට්ටම එවන්නම් කිව්ව් පොරක්
    බොන්න බියරුත් ඕනෙද ඇහුව :lol:
    hoda porak ❤️
     
    • Like
    Reactions: JimmyBoy321

    JimmyBoy321

    Junior member
  • Sep 5, 2021
    35
    78
    18
    ඒ කියන්නේ ඔයා හිතාගෙන ඉන්නේ සජිත් ප්‍රේමදාස නියමෙටම කරන්න හිටියේ. ගොටභය නිසා බැරි උනා? පොඩ්ඩක් සජිත් ගේ election campaigns වල පරණ video හොයාගෙන බලපන් අමතක නං. 😁

    බෝම්බ පුපුරලා සමුල ඝාතනයක් උනාට පස්සේ, ඒ අදාළ ආණ්ඩුව හැසිරෙන විදිහ බලලා මිනිස්සු ආපහු ඒ ආණ්ඩුවටම චන්දෙ දෙනවා කියලා උඹ හිතනවා නං උඹ මෝඩයෙක් බං.
    මයිත්‍රී පාලගෙන් පස්සේ අනිත් පැත්තෙන් බල්ලෙක් චන්දෙ ඉල්ලුවත් 2019 UNP පරදිනවා.
    2019 අප්‍රේල් බෝම්බ පුපුරලා 2019 නොවැම්බර් - මාස 7 කට පස්සේ ඒ ආණ්ඩුවම ආපහු දිනනවා? උඹට පිස්සුද? 😁
    කව්ද කිව්වේ සජියා හෝ ලපයා හොඳට කරයි කියලා. මගේ ප්‍රශ්ණය ඇයි 2015 ඉඳන් රාජපක්ෂවරුන්ගේ ගුණ කියමින් එයට එකඟ නැති මිනිස්සුන්ට මහප්‍රාණ භාෂාවෙන් අපහාස කරපු කෙනා දැන් සද්ද නැතුව ඉන්නෙ? එදා ගෝටාට දීලා දැන් බනින උන් වගේම තාම කැමති උනුත් ඉන්නවා. ඇයි මේ පොර ටෝක් බුද්ධිමතා සද්දයක් නැත්තේ? Erozan මොනවා උනත් කෙලින් ඉඳන් තමන්ගේ මතය defend කරනවා.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    උට නිකන් බයිට් වෙන්න උවමනා නැති නිසා එන්නෙ නැතුව ඇති. ඒක ස්මාට් චොයිස් එකක් නෙ. ඡන්දයක් දෙන්න කිව්වයි කියල මුන් පිස්සු කෙලිද්දි ඌ පලියැ. ඒහෙනම් පාස්කු බෝම්බයට යුඇන්පි කාරයො සේරම වගකියන්ඩ යැ.
     
    • Like
    Reactions: tha123

    JimmyBoy321

    Junior member
  • Sep 5, 2021
    35
    78
    18
    උට නිකන් බයිට් වෙන්න උවමනා නැති නිසා එන්නෙ නැතුව ඇති. ඒක ස්මාට් චොයිස් එකක් නෙ. ඡන්දයක් දෙන්න කිව්වයි කියල මුන් පිස්සු කෙලිද්දි ඌ පලියැ. ඒහෙනම් පාස්කු බෝම්බයට යුඇන්පි කාරයො සේරම වගකියන්ඩ යැ.
    නිකං ඡන්දයක් දෙන්න කිව්ව නෙවෙයි, අවුරුදු ගානක් ත්‍රෙඩ් දාගෙන හොඳ campaign එකක් කරේ. වාසියක් නැතුව ඔහොම කරන්නේ නෑනෙ. මෙතන එලිපිට කඩේ යන උන්ට හැමෝම බැන්නට දතා වගේ හීන් නූල් තක්කඩි හැමදාම සුදනො
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Ado ubala un dennata mukth kiyanna epa. un issara idalama monawa unath patta buwala.

    Rep dena kale un denna witharai repak wath dunne.
    ------ Post added on Sep 5, 2021 at 7:25 PM