තානාපති ලිස්ට් එකේ නම් පොරගේ නම නෑදතාට තානාපතිකමක් හම්බ උනා කියන්නෙ ඇත්තද?
තානාපති ලිස්ට් එකේ නම් පොරගේ නම නෑදතාට තානාපතිකමක් හම්බ උනා කියන්නෙ ඇත්තද?
අපරාදේ කියන්න බෑ එරෝසන් ඇතුලු පිරිස තම ස්වාමියාට තියන ආදරය නැතිවෙන්නේ නෑ..මහාප්‍රාන වශයෙන් කඩේ ගිහින් දැන් මීක් නෑ!! රෙද්දක් ඇදන් එන්න පුල්වන්ද දීපු දේශනා හැටියට. ආපහු එයි රට බේරගන්න තියෙන අන්ටිම අවස්තාව කියාගෙන චන්දෙ ලන් උනාම නාමල් බේබිව ජනාධිපති කරන්න. අවස්තාවදී වහල් මද්යස්ත මතදාරී කියලා පෙන්නන උගත් බුජ්ජිමත් බයියෙක්
උඹේ සුදු කොඩියක් මොකෝ කියලා ඇහුවේ ඇවටාර් එකේ බං![]()
deputy list ekath baluwada? nethnam embassy eke wena post ekak wenna athiතානාපති ලිස්ට් එකේ නම් පොරගේ නම නෑ
අනිවා හොද මනුස්සයෙක්.උෟ හොඳ ඵකා..ගොඩක් උදව් කරා මේකෙ අයට..දේශපාලනය අල්ලන් මඩ ගහන්න වෙන අය ඉන්නෙ ඕන තරම් මේකේ.
U kohomahari kade gihin uge goal ekata giya ehenam.deputy list ekath baluwada? nethnam embassy eke wena post ekak wenna athi




මහින්ද හුලගට ගහගෙන ගියාද දන්නෑකෝ දත් කිඹුලා?
වත්මන් රජය වෙනුවෙන් දිවා රෑ දරදිය ඇදලා, දැන් සිංහලුන්ට පොලියත් එක්කම සෞභාග්‍යය උදාවෙන කොට ඇයි දතා අයියා මිසින් උනේ?
එතුමාගේ ව්‍යක්ත මහප්‍රාණ දේශනා අපිට අවශ්‍යම මොහොතක් මේක.![]()
My deepest condolencesඅපේ අයිය කෙනෙක් මැරුණ බං කොරෝන හැදිල..

ඒ කියන්නේ ඔයා හිතාගෙන ඉන්නේ සජිත් ප්‍රේමදාස නියමෙටම කරන්න හිටියේ. ගොටභය නිසා බැරි උනා? පොඩ්ඩක් සජිත් ගේ election campaigns වල පරණ video හොයාගෙන බලපන් අමතක නං.කෝ දත් කිඹුලා?
වත්මන් රජය වෙනුවෙන් දිවා රෑ දරදිය ඇදලා, දැන් සිංහලුන්ට පොලියත් එක්කම සෞභාග්‍යය උදාවෙන කොට ඇයි දතා අයියා මිසින් උනේ?
එතුමාගේ ව්‍යක්ත මහප්‍රාණ දේශනා අපිට අවශ්‍යම මොහොතක් මේක.![]()
hoda porakදතාටත් මඩ ගහනවා නැති තැන
නොදාන්න ලබ්බවල් නොකිය අනුන්ගේ ගු හොයන්නේ නැතුව තමන්ගේ පුකේ ගු කැල්ල අයින් කර ගන්න බලපල්ලා
පොර ෆුල් ආතල් එකේ ඉන්නවා .. ආණ්ඩු පත්වීම් ගන්න පොරක් නෙමේ දතා
කොරන්ටින් වෙලාවේ උබට මොනවද ඕනේ කියල ගෙදෙට්ටම එවන්නම් කිව්ව් පොරක්
බොන්න බියරුත් ඕනෙද ඇහුව![]()
කව්ද කිව්වේ සජියා හෝ ලපයා හොඳට කරයි කියලා. මගේ ප්‍රශ්ණය ඇයි 2015 ඉඳන් රාජපක්ෂවරුන්ගේ ගුණ කියමින් එයට එකඟ නැති මිනිස්සුන්ට මහප්‍රාණ භාෂාවෙන් අපහාස කරපු කෙනා දැන් සද්ද නැතුව ඉන්නෙ? එදා ගෝටාට දීලා දැන් බනින උන් වගේම තාම කැමති උනුත් ඉන්නවා. ඇයි මේ පොර ටෝක් බුද්ධිමතා සද්දයක් නැත්තේ? Erozan මොනවා උනත් කෙලින් ඉඳන් තමන්ගේ මතය defend කරනවා.ඒ කියන්නේ ඔයා හිතාගෙන ඉන්නේ සජිත් ප්‍රේමදාස නියමෙටම කරන්න හිටියේ. ගොටභය නිසා බැරි උනා? පොඩ්ඩක් සජිත් ගේ election campaigns වල පරණ video හොයාගෙන බලපන් අමතක නං.
බෝම්බ පුපුරලා සමුල ඝාතනයක් උනාට පස්සේ, ඒ අදාළ ආණ්ඩුව හැසිරෙන විදිහ බලලා මිනිස්සු ආපහු ඒ ආණ්ඩුවටම චන්දෙ දෙනවා කියලා උඹ හිතනවා නං උඹ මෝඩයෙක් බං.
මයිත්‍රී පාලගෙන් පස්සේ අනිත් පැත්තෙන් බල්ලෙක් චන්දෙ ඉල්ලුවත් 2019 UNP පරදිනවා.
2019 අප්‍රේල් බෝම්බ පුපුරලා 2019 නොවැම්බර් - මාස 7 කට පස්සේ ඒ ආණ්ඩුවම ආපහු දිනනවා? උඹට පිස්සුද?![]()
උට නිකන් බයිට් වෙන්න උවමනා නැති නිසා එන්නෙ නැතුව ඇති. ඒක ස්මාට් චොයිස් එකක් නෙ. ඡන්දයක් දෙන්න කිව්වයි කියල මුන් පිස්සු කෙලිද්දි ඌ පලියැ. ඒහෙනම් පාස්කු බෝම්බයට යුඇන්පි කාරයො සේරම වගකියන්ඩ යැ.කව්ද කිව්වේ සජියා හෝ ලපයා හොඳට කරයි කියලා. මගේ ප්‍රශ්ණය ඇයි 2015 ඉඳන් රාජපක්ෂවරුන්ගේ ගුණ කියමින් එයට එකඟ නැති මිනිස්සුන්ට මහප්‍රාණ භාෂාවෙන් අපහාස කරපු කෙනා දැන් සද්ද නැතුව ඉන්නෙ? එදා ගෝටාට දීලා දැන් බනින උන් වගේම තාම කැමති උනුත් ඉන්නවා. ඇයි මේ පොර ටෝක් බුද්ධිමතා සද්දයක් නැත්තේ? Erozan මොනවා උනත් කෙලින් ඉඳන් තමන්ගේ මතය defend කරනවා.
නිකං ඡන්දයක් දෙන්න කිව්ව නෙවෙයි, අවුරුදු ගානක් ත්‍රෙඩ් දාගෙන හොඳ campaign එකක් කරේ. වාසියක් නැතුව ඔහොම කරන්නේ නෑනෙ. මෙතන එලිපිට කඩේ යන උන්ට හැමෝම බැන්නට දතා වගේ හීන් නූල් තක්කඩි හැමදාම සුදනොඋට නිකන් බයිට් වෙන්න උවමනා නැති නිසා එන්නෙ නැතුව ඇති. ඒක ස්මාට් චොයිස් එකක් නෙ. ඡන්දයක් දෙන්න කිව්වයි කියල මුන් පිස්සු කෙලිද්දි ඌ පලියැ. ඒහෙනම් පාස්කු බෝම්බයට යුඇන්පි කාරයො සේරම වගකියන්ඩ යැ.