ane manda thota kola bokkata yannama kimbula arala thiyenawa wage 

අපේ දතාට වෙන වැඩ නෑ නේ මේ උඹව රතු කර කර ඉන්නවා ඇරෙන්න.![]()
![]()
මචන් පුලුවන්නම් රෙප් ටිකක් දාපන්කො.දැන් සරත් ෆොන්සේකාව මෛත්රී දිනුවට පස්සේ රටේ ජාතික ආරක්ෂක ඇමතිතුමා කරන්න අපි හිතාගෙන ඉන්නේ.

මචන් පුලුවන්නම් රෙප් ටිකක් දාපන්කො.දැන් සරත් ෆොන්සේකාව මෛත්රී දිනුවට පස්සේ රටේ ජාතික ආරක්ෂක ඇමතිතුමා කරන්න අපි හිතාගෙන ඉන්නේ.

අපේ දතාට වෙන වැඩ නෑ නේ මේ උඹව රතු කර කර ඉන්නවා ඇරෙන්න.![]()
![]()

කිබුලා දත් බලන පුටුවයි, කිලිනික් එකේ වැඩයි,ගෙදර වැඩයි, වැඩි දුර ඉගැනීමයි හැම මගුලටම හිරවෙලා පිස්සු හැදිලා වගේ. උට රේඩියෝ කරන්නත් වෙලාවක් නැතව බොහොම අමාරුවෙන් එක කරන්නෙත්. ඒවා ඔක්කොම පත්තකට දාලා බලන් හිටපන්කෝ මුගේ රේප් කපන්න. 