දත් කිඹුලා ලඟට යන අයට

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,305
    899
    113
    Thama math hoyanooo....
    හිතවත් ජේසන් මහතාණෙනි!
    මම සිතා සිටියෙ ඔබ යහපත් කෙනෙකු කියා ය. නමුත් මේ පෝස්ටුවෙන් ඔබේ හෘදාභ්‍යන්තරයේ පවතින ජාගර සිතිවිළි ඉස්මතුව පෙනේ. ඔබ මෙතරම් පිරිමි අංගජාත කෙරෙහි ලොබ බැදි අයෙකු බව නොදැන සිටියෙමි. දන්ත වෛද්‍යවරයෙකු ගේ අස්ථි සම්මිජනය කරනමින් සිටිනවාට වඩා මිය ගිය සුනඛයෙකු ගේ වෘෂණ දෙකක් කොහෙන් හෝ ලබා ගෙන එය මිරිකමින් ඔබේ මානසික ලෝකාස්වාද රතියෙහි යෙදීම මැනවි. ඔබේ සිතේ පවතින අතිශය කුපාඩි, ලොල් සහගත, වසල ජාගර අදහස් වෙනකෙකුට පරාරෝපණය කොට මෙහි උත්කර්ෂයට නැගීමට වඩා එය යහපත් බව සිතමි.
    ​

    හම්මට හුඩු...
    හාමිනේ ගෙනෙන් ඔය මලලසේකර ශබ්ධකෝෂය...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මූණට හිනාව දාන යාළුවෙක් වගෙ රඟපාන හැත්ත පිරිලා මෙහේ
    සිය දෙනෙක් ගත්තොත් අනූ අටක් දිව දෙකේ
    හාදු දෙන්නෙ ආදරේට නෙමෙයි ඕනම එකෙක් යටින් පුප්පන්න පෙනේ
    කකුල් දෙකෙන් අල්ලන්නෙ උඩට උස්සන්න නෙමේ
    පාරෙ බල්ලොවත් කන්නනැති සල්ලි වලට මත් වූ
    මිනිස්සු තමයි ලෝකෙ භයානකම සත්තූ

    රැවටෙන්නෙපා මූණෙ හිනාවක් තිබ්බට
    භීෂණෙ පිරිලා කාගෙ කාගෙත් හිත් යට
    මූණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකෙ දෙවියොත් යන්නෙ වාසි පැත්තට
    ​