Bump
Thanx bro!!
මගේ Horizontal impact එක ආවා යට ඇන්දේ දෙපැත්තේම. මේ ලග තියෙනවා රජයේ රෝහලක දන්ත සායනයක්. ගි්යා.. මුල් දවසේ බලලා Xray ගන්න කියල පස්සේ එදාම කිවුවා මෙහෙම වැඩක් කරන්න තියෙනවා (surgery එකක්) කවදද පුලුවන් කියල. සති දෙකකට විතර පස්සේ දිනයක් දුන්නා. එදාට ගියාම විනාඩි 30ක වගේ සර්ජරි එකක් තිබුනා. Youtube එකේ බලන්න Horizontal impact කියල බඩු තියෙනවා. සති දෙකක් විතර යනකන් ඉතින් වැඩිය කට හොලවන්න කරන්න දත් මදින්න එහෙම ගියෙ නැහැ. මැහුම් එහෙමත් දාලා තිබුනා. මැහුම් කපපු දවසේ ආයෙ පෝලිමේ ගියින් අනිත් දත් ඇන්දත් බලවලා එක්ස්රේ ගත්තා. ඒකටත් Horizontal impact. ආයෙ අර වගේම සති දෙකකින් විතර දිනයක් දීලා ආයෙ කරගත්තා අනිත් ඇන්දේ.. දෙකම කෙලවරේම දත්. දැන් තියෙන්නේ දත් 30යි..
![]()
Mata ehema sathi ganan balagena inna welawak tibune naa ban
. Kakkuma ganna gaththama epa una tika dawasak yaddi beheth panadol arawa mewa gaththath ahuwe naa ithin mama keeyak giyath kamak naa kiyala private karagaththabump
Elaz!!
දවසට දෙපාරක් දත් මදින්නෙ නැද්ද ?
Nane ban kalin madde naa. Hebai ehema maddath meka enawa mokada me datha awilla tiyenne widurumaha assen ara uda ekkenek kiyala tibune horizontal impact kiyala seen ekak anna eka tamai wela tiyenne. me datha madena spot ekaka nemei tibila tiyenne


. ආයෙ අර වගේම සති දෙකකින් විතර දිනයක් දීලා ආයෙ කරගත්තා අනිත් ඇන්දේ.. දෙකම කෙලවරේම දත්. දැන් තියෙන්නේ දත් 30යි.. 